YOUTUBE FULLSCREEN BUFFER PROBLEM SOLVED!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
මේක Repost එකක්ද දන්නේ නෑ. ඒත් ඔන්න මම නම් දැන් තමයි මේක දැන ගත්තේ.

ඔයාල දන්නවා නේ මේ Youtube එකේ වීඩියෝ එකක් fullscreen දැම්මම අර buffer වෙච්ච ටික cancel වෙලා ආයිත් මුල ඉඳන් buffer වෙන්න ගන්නවා. Resolution එක 360p තිබ්බ එක ඉබේටම 480p වෙනවා fullscreen දැම්මම. මට නම් ඕක හෙනම වදයක් වෙලා තිබ්බේ. අද ඒක හදාගන්න විදිය හොයාගත්තා. ක්‍රම දෙකක් තියෙනවා.




පළමු ක්‍රමය

Youtube account එකක් තියෙන්න ඕනේ මේ ක්‍රමයට. කරන්න තියෙන්නේ තමුන්ගේ account එකට log වෙලා එකේ account settings වලට යන එකයි.

youtubeiamsrilankansyou.png

ඊට පස්සේ වම් පැත්තේ තියෙන side menu එකෙන් "Playback Setup" කියන එක click කරන්න. ඊළඟට "Video Playback Quality" කියන එක යටතේ තියෙන options දෙකෙන් පළමු option එක click කරන්න. අන්ති‍මට මතක ඇතුව "Save changes" button එක click කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.:D:D:D

youtubebroadcastyoursely.png

හැබැයි මේ ක්‍රමයේ එක අවාසියක් තියෙනවා. මේක වැඩ කරන්නේ ඉතින් account එකට log වෙලා ඉන්න කොට විතරයි. මට නම් ප්‍රශ්නයක් නෑ මොකද මම දිගටම මේකේ log වෙලා ඉන්නේ. මේක කරන්න බැරි අයට තමයි දෙවෙනි ක්‍රමය තියෙන්නේ.





දෙවෙනි ක්‍රමය

මම නම් මේ ක්‍රමය කරලා බැලුවෙ නෑ. මේකෙ කරන්න තියෙන්නේ script එකක් install කරන එක. Google Chrome පාවිච්චි කරන අය කෙලින්ම මේ link එකට ගිහින් script එක install කරගන්න.
http://userscripts.org/scripts/show/49366


Firefox පාවිච්චි කරන අය මේ link එකට ගිහින් මුලින්ම Greasemonkey add-on එක install කරගන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/
ඊට පස්සේ මේ link එකට ගිහින් අර script එක install කරගන්න.
http://userscripts.org/scripts/show/49366

අනිත් browsers පාවිච්චි කරන අයට මේක වැඩ කරයිද දන්නේ නෑ. කොහොමත් දෙවෙනි ක්‍රමය වැඩ කරනවාද මම කියන්න දන්නේ නෑ. Try කරලා බලන්න.

Hope this was helpful!! :D:D:D;););)
 
Last edited:

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Ela chinthy pTTa... mekanam hena vadayak vela thibune...

    You must spread some Reputation around before giving it to chinthakapathir again