මචං සල්ලි කැපෙන්නැතුව dialog 4g video blaster එකෙන් youtube live streaming කරන්න පුලුවන්ද?
virginboy27 Well-known member Nov 9, 2018 979 1,419 93 Jan 5, 2021 #1 මචං සල්ලි කැපෙන්නැතුව dialog 4g video blaster එකෙන් youtube live streaming කරන්න පුලුවන්ද?
kepu Well-known member Sep 30, 2006 4,897 924 113 Matale \ Colombo Jan 5, 2021 #2 Ow. mama hithanne 360p wenakal stream puluwan wei
keethsam Active member Dec 14, 2006 670 48 28 Colombo Sri Lanka May 15, 2021 #3 ඔව්, මම දැන් මාස කීපයක ඉඳන් පවිච්චි කරනව. 360p වලට resolution තියගෙන බලන්න. ඒක හොඳටම ක්ලියර්. හැබැයි වෙන ඒව බැලුවොත් ඩේට කැපෙනවා. සමහර වෙලාවට අමතකවෙලා whatsapp එහෙම බැලෙනවා.ඒක පරිස්සමින් කරොත් හරි.
ඔව්, මම දැන් මාස කීපයක ඉඳන් පවිච්චි කරනව. 360p වලට resolution තියගෙන බලන්න. ඒක හොඳටම ක්ලියර්. හැබැයි වෙන ඒව බැලුවොත් ඩේට කැපෙනවා. සමහර වෙලාවට අමතකවෙලා whatsapp එහෙම බැලෙනවා.ඒක පරිස්සමින් කරොත් හරි.