Youtube mobile app එකෙන් සිංදු අහද්දි...

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං youtube app එකෙන් සිංදු අහද්දි බේස් මදිනේ බන්.
    මම power amp player එක යූස් කරල mp3 අහද්දි පට්ට බේස්.

    මොකක්ද හරි ක්‍රමයක් නැද්ද youtube app එකෙන් සිංදු ප්ලේ වෙනකොට phone එකෙන් out වෙන audio එක ටිකක් Base වැඩි කරවල එලියට දෙන්න? නිකන් ඊක්වලයිසර් ඇප් එකක් වගේ?
     
    • Like
    Reactions: Mr.Sawyer