Youtube Monetize කරනකොට මෙහෙම එනවනේ බන් ?
මගේ Youtube Channel එක Monetize කරන්න හදනකොට මෙහෙම එනවනේ බන් ? මොකද මේකට කරන්න ඕනි ? මට ඕනි මගේ Yutube Channel එකට Google Adsense එක add කරගන්න.
Re-enable monetization කියලනේ තියෙන්නේ බන්.. මොකක්ද මේකට කරන්න පුළුවන් .. දන්න කෙනෙක් එකක් help එකක් දියන්කෝ
mokadda ban eke model eka mama hewwa hewwa hoya ganna bari unane ban


