YouTube Monetize කරන විදිය දන්නේ කවුද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    YouTube Monetize කරන විදිය දන්නේ කවුද?

    YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්ලු. ඒක ලංකාවට වැඩ කරනවද? දන්න කෙනෙක් කියන්න plz.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්ලු. ඒක ලංකාවට වැඩ කරනවද? දන්න කෙනෙක් කියන්න plz.




    Holy *ucking *hit. welcome to internet:rofl:
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    mama danna vidiyata lankawata youtube adsense ganna baa

    eta wata honda online job part time mudal hoyana kramayak kiyannam PM karapan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවට YPP වැඩ නෑ. ideahel එකත් එක්ක වැඩ කලොත් පුලුවංලු. ඉදිරියේදි ලංකාවටත් YPP (YouTube Partner Program) ලැබෙයිලු.
    මේ විඩියෝ බලන්න.

    Write below sentence 100 times and show it to your teacher.

    I am new to Internet.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    දැන් ට්‍රෙන්ඩ් එක ට්‍රැවල් චැනල් කරන එක. travel boys, travel with wife වගේ නම් වලින් ට්‍රැවල් චැනල් ගොඩක් තියනවා. මෙන්න මේ නමින් පටන් ගන්න. විව්ස් එන්නේ සට සට ගාල. "ට්‍රැවල් විත් හොර මිනිහා". කොහොමද නම ආ .......:lol:
     
    Last edited: