Youtube Playlist එකක් එකම තැනකින් බාමු..
අහම්බෙන් යනකොට දැක්ක සයිට් එකක්.. ඒකෙ පුළුවන් youtube ලිස්ට් එකක තියෙන සේරම එකම තැනකින් බාගන්න...
http://savedeo.com
මේ තියෙන්නේ සයිට් එක... ඉස්සෙල්ල මේ පිටුවට ගිහින් ඕපන් කරගන්න...
ඊට පස්සේ වෙන පිටුවක youtube ලෝඩ් කරගන්න...
*. ඔයාලට හොයන්න තියෙන දේ එතන ටයිප් කරලා රන් කරන්න...
මේ තියෙන්නේ මම හොයපු එකක්.. ඒ විදියට බලද්දී පහලින් පේනවනේ 31videos කියල ලිස්ට් එකක් තියෙනවා... අන්න ඒක සිලෙක්ට් කරන්න....
*දැන් ඒක ප්ලේ වෙන්න ගන්නවා ලිස්ට් එක පිටින්ම...
*උඩින් address bar එකේ පෙන්වන ලිස්ට් එක සම්පුර්ණයෙන් කෝපි කරගන්න....
*ඊට පස්සේ අපි කලින් ඕපන් කරගත්ත වෙබ් සයිට් එකේ මැද download බටන් එකට වම් පැත්තේ තියෙන හිස් දිග කොටුවේ පේස්ට් කරගන්න...
*දැන් download බටන් එක ඔබන්න... බොහෝ විට download එක *කහපාට කමාන්ඩ් බටන් එකක් ඇත්තේ...
*ඔන්න දැන් ටිකක් වෙලා ගියාම පෙන්නාවි ලිස්ට් එකේ තියෙන වීඩියෝ ටික එකක් යට එකක් විදියට...
*ඔයාල කැමති format එකකින් ගන්න පුළුවන්...
කලින් ඔයාල එක වීඩියෝ එකක් අරගෙන අයිත් පරණ විදියට යන්න ඇත්තේ.. ඒත් මෙතැනදී සේරම දේවල් එකට සිද්ද වෙන නිසා ප්රශ්නයක් වෙන එකක් නැහැ...
මේ වගේම තව තියෙනවා subscribe කරන්න තියෙන එවයි නම ඔබල ඒවා ඇතුලට ගිහින් ප්ලේලිස්ට් එක අරගෙන යන්නත්... එහෙම ගියත් මේ සයිට් එකෙන් ඒවත් ගන්න පුළුවන්....
ලිස්ට් එකම එක පාර ගන්න පුළුවන් සොෆ්ට්වෙය එකක් තියෙනවා... ඒක වෙන ත්රෙඩ් එකකින් දෙන්නම්.... දැනට මේක අරගන්න...
බම්ප් එකක් දාගෙන යන්න... මේ ගැන වෙන ත්රෙඩ් වැටිලා තිබුන නම් තරහ වෙන්න එපා කවුරුවත්...
සුබ දවසක්...