$2 වගේනේ මාසෙට ,ඇඩ් බ්ලොක් දාගෙන දගලනවට වඩා ලේසි.Youtube music එහෙම මරු,ඉස්සරහට තවත් ගොඩක් හොද වෙයි
spotify vadiya use venne bn mata,vada karanagaman youtube eke thamayi song ekak hari play karanne.monawada oya kiyana music?
එහෙම එකක් නැ බන් ,තමන් ආස දේට $2-3 වියදම් කරන්න බැරි නම් ,මුලින්ම ෆෝරම් වල කලේ කනවට වඩා තමන්ගී ඉන්කම් එක වැඩි කරගන්න ට්රයි කරන්න ඕන.අද $2-3 කියන්නේ ගනක්ද බන්.හිමීට ගණන් වැඩි කරන කොට තමා උබලට ෆක් වෙන්නේ
දැන් උබ ඕකෙන් කොයි කුලේද සහෝආහ්... එහෙනම් දැන් අවධාන හිඟන අඩු කුලේ සිංහලු සෙට් එකක් එයි ඕක දාගෙන ප්රිමියම් නැත්තම් වැඩක් නෑ වගේ ඒවා කියාගෙන..
ඊට පස්සේ තව ගොබ්බයෝ සෙට් එකක් බිහිවෙයි හෙ හෙ, අපි ප්රිමියම් පාවිච්චි කරන්නේ උඹලා යූටියුබ් කියන වචනෙ අහන්නත් කලින් ඉඳලා බන් කියාගෙන
මම නම් කියන්නේ ඕවා හිංගලුන්ට ගැලපෙන්නේ නෑ කියලා ලොල්

man nam ekata storage server ekak ekka streaming server ekak haduwa.youtube music nowhere with Spotify tho
btw google eken expect karapu widiyatama godak aya premium walata yanawa
this is not good, there's high chance other fuckers will follow the same route
just like netflix disabling password sharing, instantly their customer base got doubled
then other streaming services did the same; we're fucked with cooperates

එහෙම එකක් නැ බන් ,තමන් ආස දේට $2-3 වියදම් කරන්න බැරි නම් ,මුලින්ම ෆෝරම් වල කලේ කනවට වඩා තමන්ගී ඉන්කම් එක වැඩි කරගන්න ට්රයි කරන්න ඕන.අද $2-3 කියන්නේ ගනක්ද බන්.
උබ මේක පර්සනල් ගන්න එපා,මන් මේ පොදුවේ කිව්වේ
දැන් උබ ඕකෙන් කොයි කුලේද සහෝ
------ Post added on Oct 21, 2023 at 11:10 PM
ඒක හරි බන්,මට නම් යුස් වෙනවා බන් වැඩ කරනකොට,මම නම් ඕවා යූස් කරන්නේ නෑ බන්..මට ලොකු ප්රයෝජනයක් නෑ සිරාවට...
හා හා කට කටඅපේ කාන්චනයා වගේ හුරගෙන කන ඩයල් ඕකෙත් ඉන්නවද දන්නේ නැහැ වැඩේ නැගලා යනකොට ගෙඩි පිටින් වැඩි කරයි හිනා වේවි
dan ati wenna dollar tiyenwa sinhalu gaawaහිමීට ගණන් වැඩි කරන කොට තමා උබලට ෆක් වෙන්නේ
නෙට්ෆ්ලික්ස් වලින් මොනවද පාස්වර්ඩ් ශෙයාරින් වලට කරේjust like netflix disabling password sharing, instantly their customer base got doubled
then other streaming services did the same; we're fucked with cooperates