YouTube Premium ඇඩ් ප්ලේ වෙන්නෙ නැති නිසා චැනල් කරන එවුන්ට ඉස්සරහට අර්නින්ස් අඩු වෙයිද? චැනල් කරන අය ගොඩක් වෙලාවට US,UK වගේ ටාගට් කරල වීඩියෝස් දාන්නෙ. උන්ට සල්ලි තියන නිසා Premium ගන්න තියන ඉඩ වැඩියි. YouTube එකෙන් මාර විදියට Premium ප්‍රමෝට් කරනවා.

