YouTube Premium නිසා චැනල් කරන එවුන්ට කෙලවෙයිද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    YouTube Premium ඇඩ් ප්ලේ වෙන්නෙ නැති නිසා චැනල් කරන එවුන්ට ඉස්සරහට අර්නින්ස් අඩු වෙයිද? චැනල් කරන අය ගොඩක් වෙලාවට US,UK වගේ ටාගට් කරල වීඩියෝස් දාන්නෙ. උන්ට සල්ලි තියන නිසා Premium ගන්න තියන ඉඩ වැඩියි. YouTube එකෙන් මාර විදියට Premium ප්‍රමෝට් කරනවා.

    Screenshot 2023-12-13 204407.png
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    එහෙම වෙන්නේ නැ. මිලියන කියක් youtube බලනවද.
    ඕකෙන් කි දෙනාද premium ගන්නේ බං.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    premium ගන්න සල්ලි වලින් ගානක් දෙන්නේ නැද්ද content හදන උන්ට ?
    youtube එක කරන්නේ එක එකාගේ content පෙන්නල subscription විකුණන එකද ? :rofl:
    Premium ekek Umbe video baluwoth umbeta salli enewada? Ads play une naththath YouTube eken premium views welata gewenewada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,764
    167,429
    113
    එකමත් එක රටක
    Premium ekek Umbe video baluwoth umbeta salli enewada? Ads play une naththath YouTube eken premium views welata gewenewada?
    ඒක තමයි මාත් අහන්නේ. ගෙවන්න ඕන නේ.
    උන් premium විකුනන්නේ content බලන්න නේ.
    එක්කෝ ads වලින් එන සල්ලි ගෙවන්න ඕන. නැත්නම් subscription වලින් එන සල්ලි වලින් ගෙවන්න ඕනේ හරිනම්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඒක තමයි මාත් අහන්නේ. ගෙවන්න ඕන නේ.
    උන් premium විකුනන්නේ content බලන්න නේ.
    එක්කෝ ads වලින් එන සල්ලි ගෙවන්න ඕන. නැත්නම් subscription වලින් එන සල්ලි වලින් ගෙවන්න ඕනේ හරිනම්.
    https://www.reddit.com/r/youtube/s/VKpjq6Uy08
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,764
    167,429
    113
    එකමත් එක රටක
    ඔව්. පැය ගානට දාල ගෙවනවා ඇති.
    ඩොලර් 20ක් පාවිච්චි කරන එකෙක් මාසෙට පැය 100ක් බැලුවොත්, එතනින් ඩොලර් 10ක් පැය 100 බෙදිලා යන විදියට content creators ලට බෙදල දෙනවා ඇති.
     
    • Like
    Reactions: dayt0na

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    YouTube Premium ඇඩ් ප්ලේ වෙන්නෙ නැති නිසා චැනල් කරන එවුන්ට ඉස්සරහට අර්නින්ස් අඩු වෙයිද? චැනල් කරන අය ගොඩක් වෙලාවට US,UK වගේ ටාගට් කරල වීඩියෝස් දාන්නෙ. උන්ට සල්ලි තියන නිසා Premium ගන්න තියන ඉඩ වැඩියි. YouTube එකෙන් මාර විදියට Premium ප්‍රමෝට් කරනවා.

    View attachment 220733
    ඉස්සරහට පොඩි පොඩි යූටියුබ් කට්ටියට ලොකු ආදායම් එන්නෙ නෑ. වෙනම ස්පොන්සර් හොයාගන්න වෙයි නැත්නම් අමාරු වෙයි
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    සැහෙන කාලෙකට පස්සේ තමා ඇඩ් එකක් බැලුවේ :ROFLMAO: අර අප්ඩේට් එකෙන් පස්සේ.කොහෙද එක update වෙන්න ටිකක් කල් ගියානේ:frown:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    premium ගන්න සල්ලි වලින් ගානක් දෙන්නේ නැද්ද content හදන උන්ට ?
    youtube එක කරන්නේ එක එකාගේ content පෙන්නල subscription විකුණන එකද ? :rofl:
    Premium un beluwama gewanne na ban. Youtube den OnlyFans model eka follow karanne.

    Content Creators la unge Members lava hoya ganna ona. Member subscription through salli hoya ganin kiyala kiyanne

    Gewanawa. Beluwath gewanawa
    Gewanne na, ekata thama Membership introduce kare.
    ------ Post added on Dec 13, 2023 at 9:55 PM
     
    • Wow
    Reactions: Asmodeus