Youtube recent subscribers?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,575
    1,511
    113
    Youtube recent subscribers පෙන්නේ නැත්තේ ඇයි?

    මගේ පරන yt channel (2012 හදපු එකක්) එකේ dashboard එක්ට ගියාම recent subscribersලා බලාගන්න පුලුවන්, අලුතෙන් හදපු yt channel එකේ පේන්නේ නෑනේ? :no:
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,575
    1,511
    113
    Sub penne nati karana option ekak tiyenawa. Eka on wela ati.
    Man kiynne dashboard eke bn 💁‍♂️

    F2958DC2-4AE3-4520-B23F-9AD5E60C999F.jpeg


    Meka mn net eken gatths image ekk, mn oya mark krla thina widget eka thamai natthe, mage parana channel eke penawa.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    youtube channel එකක් කරන එක cost effective ද බන් ? 🤔 යූටියුබ් වීඩියෝ එකකම දැක්ක 1 M වලට හම්බෙලා තිබ්බෙ 350$ ?