YouTube Revanced for Android

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මම වාන්ස් සයිට් එකෙන්ම ගත්තා.වැඩ ඒක නන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    මම වාන්ස් සයිට් එකෙන්ම ගත්තා.වැඩ ඒක නන්
    Revanced ද Vanced ද?

    Vanced සමහරුන්ට වැඩ කරනව (මට වැඩ නෑ දැන්) ඒත් Vanced දාල තිබ්බ අකවුන්ට් එකක් Revanced එකට දැම්මොත් වීඩියෝ මගින් නතරවෙන අවුලක් එනව.

    Vanced එකේ ඇඩ් ඔක්කොම බ්ලොක් වෙන්නෙත් නෑ දැන්

    Revanced එකේ Youtube shorts එහෙමත් බ්ලොක් කෙරුවැකි ඕන නම්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Revanced ද Vanced ද?

    Vanced සමහරුන්ට වැඩ කරනව (මට වැඩ නෑ දැන්) ඒත් Vanced දාල තිබ්බ අකවුන්ට් එකක් Revanced එකට දැම්මොත් වීඩියෝ මගින් නතරවෙන අවුලක් එනව.

    Vanced එකේ ඇඩ් ඔක්කොම බ්ලොක් වෙන්නෙත් නෑ දැන්

    Revanced එකේ Youtube shorts එහෙමත් බ්ලොක් කෙරුවැකි ඕන නම්
    ios walata thiyeda?
     
    • Sad
    Reactions: Hyaenidae

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    TFS
    https://github.com/revanced/revanced-manager/releases

    uba dala thibba github eken hoyagatte okath vanced manager wageda. mata test karanan android phone ekak na laga.
    ahemanan oya link eken download kalla app ekai MicroG ekai ganna eka safe. wena wena link waln gannwata wada.
    ඕකෙන් තමයි patch දාන්නේ. Vanced එකට කේස් එක අවේ උන් direct mod කරපු ඇප් එක දීලා නේ. Revanced එකෙන් කරන්නේ අපිට manager app එකක් දෙනවා. එකෙන් පුළුවන් අපේ phone එකේ තියෙන official YouTube app එක manger එකෙන් අපි select කරන patch දාලා mod කරලා install කරන්න. Revanced manager එක YouTube විතරක් නෙවේ YouTube music, Spotify, TikTok, Tasker වගේ ගොඩක් ඇප් වල ad block කරන්න features unlcok කරන්න use කරන්න පුළුවන්. ටිකක් විතර ඉස්සර තිබ්බ lucky patcher එක වගේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Revanced ද Vanced ද?

    Vanced සමහරුන්ට වැඩ කරනව (මට වැඩ නෑ දැන්) ඒත් Vanced දාල තිබ්බ අකවුන්ට් එකක් Revanced එකට දැම්මොත් වීඩියෝ මගින් නතරවෙන අවුලක් එනව.

    Vanced එකේ ඇඩ් ඔක්කොම බ්ලොක් වෙන්නෙත් නෑ දැන්

    Revanced එකේ Youtube shorts එහෙමත් බ්ලොක් කෙරුවැකි ඕන නම්
    Vanced
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    Oka mage ekaparatama wada karanne nathuwa giya eetapasse e account eka Normal youtube app ekata wada karanneth na Revanced app ekata wada karanneth na video ekak athara madadi load wena eka nawathinawa :sorry: Revanced ekata aluthin account ekak hadala danna una eka nisa