YouTube Revanced for Android

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    2017 වගේ ඉඳන් යූටියුබ් ඇඩ් එකක් බලල නෑ ප්‍රෙන්ස් youtube vanced එක නිසා. ඒක නැවැත්තුවට පස්සෙ revanced යූස් කරන්නෙ. අර මේ දවස්වල මොකද්ද gambling සීන් එකක් යනව කියල පෝස්ට් යන්නෙ ෆේස්බුක් එකේ. අඩුගානෙ ඒ මොකද්ද කියලවත් මං දන්නෑ
     
    • Love
    Reactions: Hyaenidae

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    Vanced දාල තිබ්බ අකවුන්ට් එකක් Revanced එකට දැම්මොත් වීඩියෝ මගින් නතරවෙන අවුලක් එනව.
    meka hadaganna vidiyak nadda?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Thanks lokka, ada wenakan vanced eka use kala
    eth ada videos play une na message eka aawa update karanna kiyala
    meka daagatta
    thanks
    poddak laggy habai app eka nam uda pahala yaddi
    future updates walin hari yay kiyala hithanawa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඕකෙන් තමයි patch දාන්නේ. Vanced එකට කේස් එක අවේ උන් direct mod කරපු ඇප් එක දීලා නේ. Revanced එකෙන් කරන්නේ අපිට manager app එකක් දෙනවා. එකෙන් පුළුවන් අපේ phone එකේ තියෙන official YouTube app එක manger එකෙන් අපි select කරන patch දාලා mod කරලා install කරන්න. Revanced manager එක YouTube විතරක් නෙවේ YouTube music, Spotify, TikTok, Tasker වගේ ගොඩක් ඇප් වල ad block කරන්න features unlcok කරන්න use කරන්න පුළුවන්. ටිකක් විතර ඉස්සර තිබ්බ lucky patcher එක වගේ.
    ඉතින්මෙහෙම කරන එකත් illegal නේ. ඒකටත් කෙලවයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    mage vanced wada karanne naha ne

    MicroG Update : https://forum.xda-developers.com/attachments/vanced-microg-v0-2-27-230755-zip.5854827/

    Revanced : https://forum.xda-developers.com/attachments/youtube-revanced-03-08-2023-zip.5968873/

    Vanced එකයි පරණ MicroG එකයි අයින් කරල ඔය දෙක දාල අළුත් google account එකකින් ලොග් වෙන්න

    ඉතින්මෙහෙම කරන එකත් illegal නේ. ඒකටත් කෙලවයි
    කලින් එකට කෙළෙව්ව වගේම තමයි ඉතින් අළුත් එකක් එයි එතකොට, කලින් එක තරම් ලේසියෙන් කෙළවන්න බැරි
    ------ Post added on Aug 12, 2023 at 2:11 PM
     
    • Love
    Reactions: vinura kithmal

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඉතින්මෙහෙම කරන එකත් illegal නේ. ඒකටත් කෙලවයි
    නැ නේ. මේකේ දී user නේ app එක complie කරලා හදා ගන්නේ. Revanced team එක නිකන් ස්ක්‍රිප්ට් එක දෙනවා විතරයි. Vanced එකේ කෙලින්ම app එකක් ම දුන්නා නේ. මේකේ ඔක්කොම responsibility user ට දාලා තියෙන්නේ. කෙල උනොත් user ට තමයි. Modify කරන එක කරන්නේ user නේ.
    Revanced එක platform එකක් විතරයි.
     
    • Like
    Reactions: visalbro

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    MicroG Update : https://forum.xda-developers.com/attachments/vanced-microg-v0-2-27-230755-zip.5854827/

    Revanced : https://forum.xda-developers.com/attachments/youtube-revanced-03-08-2023-zip.5968873/

    Vanced එකයි පරණ MicroG එකයි අයින් කරල ඔය දෙක දාල අළුත් google account එකකින් ලොග් වෙන්න

    කලින් එකට කෙළෙව්ව වගේම තමයි ඉතින් අළුත් එකක් එයි එතකොට, කලින් එක තරම් ලේසියෙන් කෙළවන්න බැරි
    ------ Post added on Aug 12, 2023 at 2:11 PM
    mewa apple welata na neda?
     
    ow habaiy