මචන්ලා Youtube එකට upload කරන්න video හදල render කරන්න තියෙන හොඳම Resolution size එක මොකක්ද ? 1920x1080 කරලා render කරපු video එකක් මම Youtube එකෙන් ආයෙ download කරලා බැලුව, ඒක විනාඩි 5ක video එකක්. එකේ download size එක 40mb විතර උනා. එත් Youtube එකේ තියෙන විනාඩි පහටත් වැඩිය දුවන videos වල size එක 40mb ටත් වඩා අඩුයි ගොඩක් වෙලාවට. කොහොමද එහෙම size අඩුවෙන් quality වැඩියෙන් render කරන්නේ.මොකක්ද Youtube දාන්න Render කරන standard resolution size එක?. පුලුවන්නම් solution එකක් දීපල්ලා මචාන්.Thank you guys ! 











habai bitrate eka cbr dala thiyenna ona... vbr dammoth wenas wenawa poddk..