මමත් බලන් ඉන්නවා ඔයා දාන කල්පට්ට මචන්...කරලා බැලුව...
බලමු හෙට දාන්නම් කොහොමද තත්වේ කියල![]()
මමත් බලන් ඉන්නවා ඔයා දාන කල්



අදත් දාන්න ඉන්නේ...
වීඩියෝ 20ක් විතර ලයික් කරලා සබ්ස්ක්රයිබ් වෙන්න තියෙන්නේ..විනාඩි 10ක් වගේ යන්නේ වැඩේට...

දැන් ඔයා විඩියෝ දාපුවාම සබ්ලා ගෙ වීව්ස් වැඩිද?තව විනාඩි 40ක් තියෙනව අලුත් එක ඇක්ටිවේට් වෙන්න...
ඊයේ දවසට සබ්ස්ක්රිය්බර්ස් ල 14ක් ඇවිත් තියෙනවා..
කිව්ව විදිහටම වැඩ කරනවාඅදත් දාන්න ඉන්නේ...
වීඩියෝ 20ක් විතර ලයික් කරලා සබ්ස්ක්රයිබ් වෙන්න තියෙන්නේ..විනාඩි 10ක් වගේ යන්නේ වැඩේට...
හැබැයි මෙලෝ රහක් නැති චැනල් වලට සබ වෙන්න වෙනවා..ලයික් කරන්න වෙනවා...එක තමයි අවුල අපේ රෙපියුටෙෂන් එකට අවුල් ඉතින් පර්සනල් අකවුන්ට් නම්...![]()


