YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

Status
Not open for further replies.

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    තව විනාඩි 40ක් තියෙනව අලුත් එක ඇක්ටිවේට් වෙන්න...:P

    ඊයේ දවසට සබ්ස්ක්රිය්බර්ස් ල 14ක් ඇවිත් තියෙනවා..:yes:

    කිව්ව විදිහටම වැඩ කරනවා :D:yes: අදත් දාන්න ඉන්නේ...:P වීඩියෝ 20ක් විතර ලයික් කරලා සබ්ස්ක්රයිබ් වෙන්න තියෙන්නේ..විනාඩි 10ක් වගේ යන්නේ වැඩේට...:yes:

    හැබැයි මෙලෝ රහක් නැති චැනල් වලට සබ වෙන්න වෙනවා..ලයික් කරන්න වෙනවා...එක තමයි අවුල අපේ රෙපියුටෙෂන් එකට අවුල් ඉතින් පර්සනල් අකවුන්ට් නම්...:baffled:

    yaya weda elakiri saho. mageth 9 subsribe ewilla
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    දැන් ඔයා විඩියෝ දාපුවාම සබ්ලා ගෙ වීව්ස් වැඩිද? :shocked::love:
    ඔයා සබ්ක්‍රයිබ් වෙන අය අළුතෙන් විඩියෝ දාපුවාම බලනවද? :baffled:

    ඔයාට මෙතනදී වැරැදුනා යාලුවා.:no: Subscribers වැඩි කරගන්නේ Views වැඩි කරගන්නම නෙවෙයි කියන ඔයා දන්නවා නේද? :confused:
    එහෙනම් ඇයි මෙහෙම ඇහුවේ. පිලිගන්නවා මම Views අත්‍යවශ්‍යයි කියලා. ඒකට මම විසඳුම ත්‍රෙඩ් එකෙම කියලා තියනවා. පොඩ්ඩක් බලන්න ඒක. :yes:
    හිතලා බලන්න. ඔයා චැනල් එකක් දකිනවා .. අපි උදාහරණ විදියට ගමු Justin Biberගේ චැනල් එකක් කවුරුහරි හදපු එකක්. එතනදී ඔයා දකිනවා අනේ මේකේ Subscribersලා 3යි. බලන්න හිතෙනවාද ඒ චැනල් එක.:no::no:

    ඊටම යටින් චැනල් එකක් ඔයා බලනවා ඒ වීඩියෝ එකට සමාන එකක් තියන. ඒකේ Subscribersස් තියනවා 4000කට වඩා. දැන් Subscribers Count එක අනූව ඔයාට බලන්න හිතෙන්නේ පලවෙනි චැනල් එකද. එහෙමත් නැත්නම් දෙවෙනි එකද?
    මට නම් දෙවෙනි එක.:yes::D

    මොකද මම නම් සාමන්‍යයෙන් චැනල් එකකට යද්දී මගේ ඇහැ ඉස්සෙල්ලම යන්නේ Views වලට නම් නෙවෙයි. කෙලින්ම Subscribersලා ගානට. :yes:
    අනේ මන්දා ඒක මට පුරුද්දක් වගේ වෙලා. මම හිතන්නේ ගොඩාක් අයට එහෙමයි. ඉතින් ශේප් එකේ කරගන්න තියෙන්නේ Views වැඩි කරගන්න එක. මේ අපේ Videos බලනවාද නැද්ද කියන එක එයාලා තීරනය කරන දෙයක්.
    අවශ්‍ය වෙන්නේ අපි අපේ Subscriberඑක වැඩි කරගන්න එක Views වැඩි කරගන්න ගමන්. ඒකයි මගේ අදහස නම්.:yes::cool:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මම නම් හිතන්නෙ ඔය නිකම්ම ඉන්න සබ්ක්‍රයිබස්ලා වැඩක් නැහැ කියලා
    අපි විඩියෝ එකක් දාපුවාම එයාලා බලන්නෙ නැත්තම්, ලයික් එකක්වත් දාන් නැත්තම් සබ්ලා ඉඳලා වැඩක් නැහැ කියලා
    182c4dbfe1314e5a9f5944957f3df36e.png
    cc05d49bf83942c1b64021f023eb176f.png

    අනික අපි ඕනම විඩියෝ එකක් සර්ච් කරලා නෙ බලන්නෙ, විඩියෝ එකට ගියාම නෙ සබ්ලා ගාන දකින්නේ
    සර්ච් එකේ සබ්ලා බිලියනයක් ඉන්න චැනල් එකක් තිබ්බත් වැඩක් නැහැ වීව්ස් නැත්තම්
    අපි උනත් සබ්ලා බිලියනේ ඉන්න වීව්ස් 5ක් තියෙනව විඩියෝ එකට වඩා සබ්ලා 24ක් ඉන්න වීව්ස් මිලියනයක් තියෙන එක නෙ බලන්නෙ

    ඉන් ඇක්ටිව් සබ්ලා ඇඩ් වෙන එක්ස්චේන්ජ් සර්විස් නම් සෑහෙන්න තියෙනවා නෙ
    මම හිතුවේ මේක එහෙම එකක් නෙමේ කියලා
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    I think that's a nice trick.. thanx for sharing bro
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම නම් හිතන්නෙ ඔය නිකම්ම ඉන්න සබ්ක්‍රයිබස්ලා වැඩක් නැහැ කියලා
    අපි විඩියෝ එකක් දාපුවාම එයාලා බලන්නෙ නැත්තම්, ලයික් එකක්වත් දාන් නැත්තම් සබ්ලා ඉඳලා වැඩක් නැහැ කියලා
    182c4dbfe1314e5a9f5944957f3df36e.png
    cc05d49bf83942c1b64021f023eb176f.png

    අනික අපි ඕනම විඩියෝ එකක් සර්ච් කරලා නෙ බලන්නෙ, විඩියෝ එකට ගියාම නෙ සබ්ලා ගාන දකින්නේ
    සර්ච් එකේ සබ්ලා බිලියනයක් ඉන්න චැනල් එකක් තිබ්බත් වැඩක් නැහැ වීව්ස් නැත්තම්
    අපි උනත් සබ්ලා බිලියනේ ඉන්න වීව්ස් 5ක් තියෙනව විඩියෝ එකට වඩා සබ්ලා 24ක් ඉන්න වීව්ස් මිලියනයක් තියෙන එක නෙ බලන්නෙ

    ඉන් ඇක්ටිව් සබ්ලා ඇඩ් වෙන එක්ස්චේන්ජ් සර්විස් නම් සෑහෙන්න තියෙනවා නෙ
    මම හිතුවේ මේක එහෙම එකක් නෙමේ කියලා

    මේක එහෙම එකක් නෙවෙයි. දැන් හරිනේ. මේකෙන් වැඩක් නැහැ.
    ඒකනේ ඔයාට ඔප්පු කරලා පෙන්නන්න ඕන වුන දේ.
    මගේ මොලේ අමාරුවට මම මේක මෙතන දැම්මේ.
    ඒකට සමාවෙන්න තරුශික්යූ සොයුරිය.
    කවුරුවත් මේක ට්‍රයි කරන්න එපා මෙතනින් පස්සේ.:no:
    ත්‍රෙඩ් එක අයින් කරවන්නම් තව පැය 5ක් වගේ ඇතුලත. Admin Log වුන ගමන්.
    බොහෝම ස්තූතියි ඔයාට
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේක එහෙම එකක් නෙවෙයි. දැන් හරිනේ. මේකෙන් වැඩක් නැහැ.
    ඒකනේ ඔයාට ඔප්පු කරලා පෙන්නන්න ඕන වුන දේ.
    මගේ මොලේ අමාරුවට මම මේක මෙතන දැම්මේ.
    ඒකට සමාවෙන්න තරුශික්යූ සොයුරිය.
    කවුරුවත් මේක ට්‍රයි කරන්න එපා මෙතනින් පස්සේ.:no:
    ත්‍රෙඩ් එක අයින් කරවන්නම් තව පැය 5ක් වගේ ඇතුලත. Admin Log වුන ගමන්.
    බොහෝම ස්තූතියි ඔයාට
    ඔය ස්ක්‍රීන්ශොට් වල කොහෙද සබ්ලා පෙන්නන්නෙ කියන්න කෝ
    සබ්ලා බිලියනයක් හිටියත් වැඩක් නැහැ වීව්ස් නැත්තම්
    සබ්ලා පේන්නත් විඩියෝ එකට එන්න ඕන, විඩියෝ එකට එන්න වීව්ස් තියෙන්න ඕන
    අනික ඇඩ්සෙන්ස් වල මම දන්න හැටියට සබ්ලා,ලයික්,වීව්ස් එක්ස්චේන්ජ් කරන්න හෝ සල්ලි දීලා ගන්න තහනම්

    දැන් ඔයාට ඕන කට්ටිය අනේ එපා.. අයියෝ.. ගගා පස්සෙන් එන්නද?
    මෝඩ පොඩි එකෙක් වගේ වැඩ කරන්න කෝ එහෙම නම් :lol::lol:

    මෙන්න ගූගල් එකෙන්ම කියනවා මෙහෙම කරනන් එපා කියලා
    යූටියුබ් එකවුන්ට් එකට බබා ලැබේවි කලොත්
    https://support.google.com/youtube/answer/7020428?hl=en
    aeaf363a67424b179a87402b9402ba0c.png

    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    ඔයාට මෙතනදී වැරැදුනා යාලුවා.:no: Subscribers වැඩි කරගන්නේ Views වැඩි කරගන්නම නෙවෙයි කියන ඔයා දන්නවා නේද? :confused:
    එහෙනම් ඇයි මෙහෙම ඇහුවේ. පිලිගන්නවා මම Views අත්‍යවශ්‍යයි කියලා. ඒකට මම විසඳුම ත්‍රෙඩ් එකෙම කියලා තියනවා. පොඩ්ඩක් බලන්න ඒක. :yes:
    හිතලා බලන්න. ඔයා චැනල් එකක් දකිනවා .. අපි උදාහරණ විදියට ගමු Justin Biberගේ චැනල් එකක් කවුරුහරි හදපු එකක්. එතනදී ඔයා දකිනවා අනේ මේකේ Subscribersලා 3යි. බලන්න හිතෙනවාද ඒ චැනල් එක.:no::no:

    ඊටම යටින් චැනල් එකක් ඔයා බලනවා ඒ වීඩියෝ එකට සමාන එකක් තියන. ඒකේ Subscribersස් තියනවා 4000කට වඩා. දැන් Subscribers Count එක අනූව ඔයාට බලන්න හිතෙන්නේ පලවෙනි චැනල් එකද. එහෙමත් නැත්නම් දෙවෙනි එකද?
    මට නම් දෙවෙනි එක.:yes::D

    මොකද මම නම් සාමන්‍යයෙන් චැනල් එකකට යද්දී මගේ ඇහැ ඉස්සෙල්ලම යන්නේ Views වලට නම් නෙවෙයි. කෙලින්ම Subscribersලා ගානට. :yes:
    අනේ මන්දා ඒක මට පුරුද්දක් වගේ වෙලා. මම හිතන්නේ ගොඩාක් අයට එහෙමයි. ඉතින් ශේප් එකේ කරගන්න තියෙන්නේ Views වැඩි කරගන්න එක. මේ අපේ Videos බලනවාද නැද්ද කියන එක එයාලා තීරනය කරන දෙයක්.
    අවශ්‍ය වෙන්නේ අපි අපේ Subscriberඑක වැඩි කරගන්න එක Views වැඩි කරගන්න ගමන්. ඒකයි මගේ අදහස නම්.:yes::cool:

    අපරාදේ බන් මේ තරම් type කලේ.. නොදැන කීවා නෙවෙයි ඕව.. නොන්ඩියට කියපු දේවල්.. ඒ ගෑනි ඔහොම තමයි.. හැම ත්‍රෙඩ් එකේම ජරා කර කර යනවා.. ඔක්කොම ත්‍රෙඩ් කනවා.. වැඩක් ඇති දෙයක් කියන්නෙත් නෑ.. දෙයක් කියන කරන උන්ටත් අනංමනං කිය කියා ඒවත් විනාස කරනවා..

    "සියල්ල දත්" type එකේ කෙනෙක්.. එකයි ඔහොම.. වෙලාව නාස්ති කරන්න එපා ඒ වෙනුවෙන්..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපරාදේ බන් මේ තරම් type කලේ.. නොදැන කීවා නෙවෙයි ඕව.. නොන්ඩියට කියපු දේවල්.. ඒ ගෑනි ඔහොම තමයි.. හැම ත්‍රෙඩ් එකේම ජරා කර කර යනවා.. ඔක්කොම ත්‍රෙඩ් කනවා.. වැඩක් ඇති දෙයක් කියන්නෙත් නෑ.. දෙයක් කියන කරන උන්ටත් අනංමනං කිය කියා ඒවත් විනාස කරනවා..

    "සියල්ල දත්" type එකේ කෙනෙක්.. එකයි ඔහොම.. වෙලාව නාස්ති කරන්න එපා ඒ වෙනුවෙන්..
    ගූගල් එකෙන්ම කියනවා සබ්ලා එක්ස්චේන්ජ් කරන්න එපා කියලා
    හරි එහෙම නම් ඔයා දිගටම කරන් යන්න කෝ
    එකවුන්ට් එක බෑන් උනාම අඬන් එන්න :lol:

    https://support.google.com/youtube/answer/7020428?hl=en
    aeaf363a67424b179a87402b9402ba0c.png

    හොරු, බොරුකාරයෝ ත්‍රේඩ් දාපුවාම ඇත්ත කියන එක වැරැද්දක් කියලා හිතෙනවා නම් ඔයා මාව ඉග්නෝර් ලිස්ට් එකට දාන්න
    එතකොට මගේ පෝස්ට් පේන්නෙ නැහැ
    කෝ දැන්මම දා ගන්න, ආයෙ බොරුවට නාහෙන් අඬන්නෙ නැතුව
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    දැන් ඔයාට ඕන කට්ටිය අනේ එපා.. අයියෝ.. ගගා පස්සෙන් එන්නද?
    මෝඩ පොඩි එකෙක් වගේ වැඩ කරන්න කෝ එහෙම නම් :lol::lol:

    ඔයාට PM දාන්න බැහැ.
    ඒකයි මෙතන දැම්මේ.
    Delete Request එක දැම්මා යාලුවා.
    මම කලිනුත් කිවුවානේ.
    මේක බොරුවක් කියලා ඔප්පු කලානේ ඔයා.
    ඔයා හොද දෙයක් කලේ. :yes::yes:
    ඔයාලා වගේ අය මේ රටට කාලීන අවශ්‍යතාවයක් වෙලා තියන වෙලාවක් මේක.
    මේකත් මෙතන දාන්නේ ඔයාට PM කරන්න ඕන නැති නිසා.
    Thread delete Request එක දැම්මා.
    තව පැයක් තියේවි මේ thread
    එක වැඩිම වුනොත්.
    ඔයා දිනුම් යාලුවා.ඔයා දිනුම්.;)

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔයාට PM දාන්න බැහැ.
    ඒකයි මෙතන දැම්මේ.
    Delete Request එක දැම්මා යාලුවා.
    මම කලිනුත් කිවුවානේ.
    මේක බොරුවක් කියලා ඔප්පු කලානේ ඔයා.
    ඔයා හොද දෙයක් කලේ. :yes::yes:
    ඔයාලා වගේ අය මේ රටට කාලීන අවශ්‍යතාවයක් වෙලා තියන වෙලාවක් මේක.
    මේකත් මෙතන දාන්නේ ඔයාට PM කරන්න ඕන නැති නිසා.
    Thread delete Request එක දැම්මා.
    තව පැයක් තියේවි මේ thread
    එක වැඩිම වුනොත්.
    ඔයා දිනුම් යාලුවා.ඔයා දිනුම්.;)

    කෙලින් කතා නොකර වටේ දුවන්නෙ ඇයි?
    බොරුවට නෝන්ඩියට නෙමේ කෙලින්ම කියන්න සබ්ලා පේන්නත් වීව්ස් ඕන කියලා
    අනික මේක කලාම යූටියුබ් එකවුන්ට් එක බෑන් වෙනවා කියලා :lol::lol:
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ඔයාට PM දාන්න බැහැ.
    ඒකයි මෙතන දැම්මේ.
    Delete Request එක දැම්මා යාලුවා.
    මම කලිනුත් කිවුවානේ.
    මේක බොරුවක් කියලා ඔප්පු කලානේ ඔයා.
    ඔයා හොද දෙයක් කලේ. :yes::yes:
    ඔයාලා වගේ අය මේ රටට කාලීන අවශ්‍යතාවයක් වෙලා තියන වෙලාවක් මේක.
    මේකත් මෙතන දාන්නේ ඔයාට PM කරන්න ඕන නැති නිසා.
    Thread delete Request එක දැම්මා.
    තව පැයක් තියේවි මේ thread
    එක වැඩිම වුනොත්.
    ඔයා දිනුම් යාලුවා.ඔයා දිනුම්.;)

    Me rata hamadama eka thana misak malaaaaaaata issarahata yanne nam na macha.... hithata fatta dukai bn.thread eka nathi wena eka gana newei.me wage minissu me rate jiwath wena eka gana... :no::no::no:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ගූගල් එකේ මේවා එපා ලින්ක් එක දැක්ක ගමන් ත්‍රේඩ් එක ඩිලීට් කරලා දුවන්න වගේ යන්නේ
    පව් ඔයාව විශ්වාස කරලා මේක කරපු අය
    එයාලා ගෙ එකවුන්ට් බෑන් උනාම ත්‍රේඩ් එකත් ක්ලෝස් අන්තිමට :lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Me rata hamadama eka thana misak malaaaaaaata issarahata yanne nam na macha.... hithata fatta dukai bn.thread eka nathi wena eka gana newei.me wage minissu me rate jiwath wena eka gana... :no::no::no:
    https://support.google.com/youtube/answer/7020428?hl=en
    aeaf363a67424b179a87402b9402ba0c.png

    පැහැදිලිවම ගූගල් එකෙන් එපා කිව්ව එකක් මෙතන දැම්මා කියලා ඒක හොඳ වෙන්නෙ නැහැ
    යූටියුබ් එකවුන්ට් ටික පෙලට බෑන් වෙන්න පටන් ගත්තාම ඔයාලට මම කිව්ව එක තේරෙයි
    මනුස්සයෙක් හොඳ දෙයක් කියලා දුන්නම ගරු කරනවා මමත්
    ඒත් මෙතන ඉන්න අයට පසුකාලීනව කෙළ වෙන එකක් කිව්වම ඒකෙ වැරැද්ද පෙන්නන එක වැරදිද?
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    :frown::frown::frown:
    ගූගල් එකේ මේවා එපා ලින්ක් එක දැක්ක ගමන් ත්‍රේඩ් එක ඩිලීට් කරලා දුවන්න වගේ යන්නේ
    පව් ඔයාව විශ්වාස කරලා මේක කරපු අය
    එයාලා ගෙ එකවුන්ට් බෑන් උනාම ත්‍රේඩ් එකත් ක්ලෝස් අන්තිමට :lol::lol:

    Bota barinam Kata pika piyagena hitapan karana anek unata karanna ida deela Ban wenne toge account ek anemei ne unoth wenne ape accout ekane ek aapi balagannam uba katapiyan pattakata wel ahitapan:frown::frown::frown::frown::frown::frown::frown::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ado uba kiyapu handaei ban mata free web site ekak hadaagannawath puluwan unee

    slclips2221.epizy.com oya tiyenne uba kalin kiyapu web site eka tawama hadaa gena yanawa
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :frown::frown::frown:

    Bota barinam Kata pika piyagena hitapan karana anek unata karanna ida deela Ban wenne toge account ek anemei ne unoth wenne ape accout ekane ek aapi balagannam uba katapiyan pattakata wel ahitapan:frown::frown::frown::frown::frown::frown::frown::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මෙහෙම සබ්ලා බිලියනයක් ගත්තත් වැඩක් නැහැ, වීව්ස් නැතුව සල්ලි ලැබෙන්නෙ නැහැ
    අනික එහෙම නම් ත්‍රේඩ් එකේ දාන්න ඕන මේක කලාම බෑන් වෙනවා කියලා, ඔයාට ඔයාගේ එකවුන්ට් එක එපා උනාට ඒක වටින අය ඕන තරම් ඉන්නවා :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    ගූගල් එකේ මේවා එපා ලින්ක් එක දැක්ක ගමන් ත්‍රේඩ් එක ඩිලීට් කරලා දුවන්න වගේ යන්නේ
    පව් ඔයාව විශ්වාස කරලා මේක කරපු අය
    එයාලා ගෙ එකවුන්ට් බෑන් උනාම ත්‍රේඩ් එකත් ක්ලෝස් අන්තිමට :lol::lol:

    ත්‍රෙඩ් එකේ පලවෙනි page එක කියවන්නකෝ..
    එකේ තියනවා views හදාගන්න කියල..
    මෙහෙම sub වැඩි කරගෙන හරියන්නේ නෑ කියල..
     
    Status
    Not open for further replies.