YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හුකෑස්..:lol::lol:

    100% පිරිසිඳු අවංක බුවාත් බලන් ගියාම හොර වැඩ නේ කරන්නේ :lol::lol:

    මම හිතුවේ ගූගල් එකෙන් අතේ ගහන්න එපා කිව්වොත් මූ එකත් නවත්තන ටයිප් පොරක් කියල..:lol::(:lol:

    :lol::lol: internet eken salli hewwanam hoyapu hema ekama wage Gray Area eke tama inne ban, 100% white ne, me wesi ara rule ekak daada aniva ban wenaw kyla kegahnne irisiyawat wenna ona itin :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔයා විඩියෝ දාපුවාම සබ්ලා ගෙ වීව්ස් වැඩිද? :shocked::love:
    ඔයා සබ්ක්‍රයිබ් වෙන අය අළුතෙන් විඩියෝ දාපුවාම බලනවද? :baffled:

    දැන් ඔයා විඩියෝ දාපුවාම සබ්ලා ගෙ වීව්ස් වැඩිද?

    :yes::yes::yes::) ඔව්..වැඩි වීමක් තියෙනවා :)

    ඔයා සබ්ක්‍රයිබ් වෙන අය අළුතෙන් විඩියෝ දාපුවාම බලනවද? :baffled:

    :yes::yes::yes:
    ඔව් බලනවා...ඒ සර්විස් එකේ හැටියට ගොඩක් වෙලාවට සබ කරන කෙනා ආයේ අපිව අයින් කරන්න තියෙන චාන්ස් ඒක අඩුයි...එතකොට අපි වීඩියෝ එකක් දැම්මහම ඒ අයට ඒක සමහර විට බැලෙන්න පුළුවන්...නිකන් ම මොකුත් නැතුව තියෙනවට වඩා එකත් ලොකු දෙයක්...

    අනිත් ඒක සබ්ස්ක්රයිබර්ස් ල ගේ කවුන්ට් ඒක වටිනවා මට නම් චැනල් එකේ රෙපියුටෙෂන් එකට...මම උනත් චැනල් එකකට සබ්ස්ක්රයිබ් වෙන්නේ එකේ සබ්ස්ක්රයිබර්ස් ගාන බලල තමයි :yes:

    social validation :yes::yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    උබ දාන ඒවා ඔක්කොටොම කලින් මූ වෙන්න ඇති ගන්නේ..
    මැසේජ් කරලා කී එක ඉල්ලලා ගන්න ඕන ඒවා නෙ මෙයා දාන්නෙ
    අහන්න බලන්න මම කීස් කීයක් ඉල්ලුවද කියලා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉතින් ඇයි උඹ මෙච්චර අඬන්නේ? :rofl::lol:

    උබට එපානම් නිකන් ඉදපන්..මට නම් වටිනවා :lol::lol::lol:

    ඕන නම් කරපන්
    මම උබව බලෙන් අල්ලලා නැවත්තුවේ නැහැ නෙ
    මම මැෂින් එකෙන් අත දාලා පාර හරස් කලේ නැහැ නෙ :lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :lol::lol: internet eken salli hewwanam hoyapu hema ekama wage Gray Area eke tama inne ban, 100% white ne, me wesi ara rule ekak daada aniva ban wenaw kyla kegahnne irisiyawat wenna ona itin :nerd:
    උඹ නම් Gray ඒරියා එකේ නෙමේ කෙලින්ම Gay ඒරියා එකේ කියලා පේනවා :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ මට වේසි කිව්වම මම නිකම් බබා වගේ අනේ නරක ඒවා එපා අයියා ගාන්න ඕනද?
    එවා හදේ වේසියේ
    :lol::lol:

    this is epic :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    dan kypan uba lankwe neme inne kyla :lol:
    මම නම් ලංකාවෙ ඉන්නේ, එක අතකින් ඒවා මොකටද ඔයාට නෙ?
    ඇයි ඉතින් ඔයා නෙ සියල්ල දත්, අපි ඩොලර් 5නෙ හොයන්නේ
    ඒක නිසා උඹ කැමති මගුලක් හිතා ගනින්

    ඒ උනාට අපි ලොකේෂන් අරවා මේවා බොරු කරලා නැහැ කියලා මතක තියා ගනින් :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම නම් ලංකාවෙ ඉන්නේ, එක අතකින් ඒවා මොකටද ඔයාට නෙ?
    ඇයි ඉතින් ඔයා නෙ සියල්ල දත්, අපි ඩොලර් 5නෙ හොයන්නේ
    ඒක නිසා උඹ කැමති මගුලක් හිතා ගනින්

    ඒ උනාට අපි ලොකේෂන් අරවා මේවා බොරු කරලා නැහැ කියලා මතක තියා ගනින් :lol:

    Genige photo daan ane pane gagena apu eka, den blahanko, :lol::lol::lol: sihalu ohomm tama :sorry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කට්ටිය ගෙම එකවුන්ට් බෑන් උන දවසට මම මේ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාන්නම් හොඳේ
    ආහ් අමතක උනා නෙ
    මෙයා වැඩේ දෙල් වෙන කොට ත්‍රේඩ් ක්ලෝස් කරවනවා නෙ
    :lol::lol::lol:

    Status
    Not open for further replies.