YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

Status
Not open for further replies.

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    image.png

    හරිම සතුටුයි.
    මේ තියෙන්නේ දැන් බලද්දී Subscribers ගාන.
    මම ඊයේ කලේ නැහැ. මට මිස් වුනා වැඩ නිසා.
    මම චැනල් එක පටන් අරන් අදට දවස් 5යි.

    මම මුලිනුත් කිවුවා.
    මේ දේ කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා FB එකෙන් Videos වලට Traffic අද්දවන්න.
    එහෙම කලොත් YT එකෙන් ඔයාගේ Subscribers
    ලා අයින් කරන එකක් නැහැ.:)
    නැත්නම් වැඩි වෙන Subscribersලා ගානට Viewsලා නැති වුනොත්(හිතන්න මගේ තියෙන්නෙ Subscribes 100යි. නමුත් Views තියෙන්නෙ 50ක් නම්.
    එහෙම බැහැ.
    ඒක ප්‍රායෝගික නැහැ කියලායි YT එකේ Authority පැනල් එක හිතන්නේ.
    එහෙනම් ඒකට කරන්න ඕන හොදම විසදුම තමයි FB එකෙන් Traffic ඇදලා ඔයාගේ Viewsලා වැඩි කරගන්න.

    තව දෙයක්. මේක වැදගත්
    ඔය Google Laws කඩන්න අකමැති අය ඉන්නවානම් මේක නොකර ඉන්න. :lol:

    ekaparata godak subs la awoth thamai awla. mokada YT eka hithai exchange method eken karanawa kiyala. tika tika wedi wenna denna one. ethakota ban wena ekak na.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    gon wesita mol kalanthe :lol:
    උඹේ අම්මට වෙන්න ඇති කලන්තේ
    මම දාන්න මට ඕන පෝස්ට් නෙ, උඹ නිකම් නොදී ඉඳපන් :lol::lol:
    මම පටන් අරන් මාස කීයද වේසිගේ පුතෝ? බෙදලා බලපන් දවසට ආපු ගාන
    දවස් 5ට 45ක් 50ක් නෙමේ අපිට ආවෙ

    හැම ත්‍රේඩ් එකේම අරයාගේ චැනල් මොකද්ද.. දාන විඩියෝ මොනාද ඇහුවට උබ කිසිම දවසක උබ කරන එකක් කියලා තියද?
    අනිත් උන්ගේ ඒවා හාරනවාට වඩා එකෙක්ට උදව්වක් කරලා තියද?
    :lol:
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කට්ටියට වැඩේ උනාම ආයෙ මේක බම්ප් කරන්න එන්නම් හොඳේ
    දොහොත් මුදුන් දීලා වැඳ ගෙන් මෝඩ ක්‍රම ෆලෝ කරන්න හොඳේ
    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹේ අම්මට වෙන්න ඇති කලන්තේ
    මම දාන්න මට ඕන පෝස්ට් නෙ, උඹ නිකම් නොදී ඉඳපන් :lol::lol:
    මම පටන් අරන් මාස කීයද වේසිගේ පුතෝ? බෙදලා බලපන් දවසට ආපු ගාන
    දවස් 5ට 45ක් 50ක් නෙමේ අපිට ආවෙ

    හැම ත්‍රේඩ් එකේම අරයාගේ චැනල් මොකද්ද.. දාන විඩියෝ මොනාද ඇහුවට උබ කිසිම දවසක උබ කරන එකක් කියලා තියද?
    අනිත් උන්ගේ ඒවා හාරනවාට වඩා එකෙක්ට උදව්වක් කරලා තියද?
    :lol:

    mama kohedi wesiye anunge channel gena ahala tiyenne? pennpan ,:lol:

    ubata un deyak balhnko, meke lokuma bduwa unane uba 2 days walin, genige photo ekak dagena geniwa wikka ponnayne tho :rofl:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කට්ටියට වැඩේ උනාම ආයෙ මේක බම්ප් කරන්න එන්නම් හොඳේ
    දොහොත් මුදුන් දීලා වැඳ ගෙන් මෝඩ ක්‍රම ෆලෝ කරන්න හොඳේ
    :lol::lol:

    me wesi irisiyawe nehen nehillak balahallko, puduma ammak tiyenne anit un gena :lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඉරිසියාවේන් කුහක කමෙන් පිච්චෙන කෙනෙක් පේනවා:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තව දෙයක්...

    සල්ලි පස්සෙම දුවන්නේ නැත්තම් සබ්ස්ක්රයිබර්ස් ල සහ වීව්ස් ගන්න පුළුවන් කොපිරයිට් ප්‍රශ්න නැති, එත් ගොඩක් ඩිමාන්ඩ් තියෙන වීඩියෝ එකක් චැනල් එකට අප්ලෝඩ් කරානං..

    එතකොට ඔය වීව්ස් ප්‍රශ්නේ එන්නේ නැහැ..මගේ නම් වීව්ස් එනවා හෝ ගාල එකට..මම එක වීඩියෝ එකක් දාල තියෙනවා එහෙම..එකෙන් මට සල්ලි එන්නේ නැහැ..එත් එකෙන් ලොකු exposure එකක් ලැබෙනවා..වීව්ස් එනකොට ගොඩක් වෙලාවට සබ්ස්ක්රයිබර්ස් ල හැදෙනවා.ඒ නිසා මට සබ් කවුන්ට් එකට වීව්ස් නැති ප්‍රශ්නයක් නැහැ....මම නම් සල්ලි බලන් ම නෙමෙයි කරන්නේ කොහොමත්..මගේ පර්සනල් ප්‍රොෆයිල් එක..
     
    this guy gets it than most
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...

    ubema video ekak da? nathnam popular video ekak da?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ubema video ekak da? nathnam popular video ekak da?

    මගේ එකක් නෙමෙයි බන්...මගේ වීඩියෝ වලට අදාළ එත් හොඳ වීඩියෝ එකක්...:yes:

    ඒකට කොපිරයිට් සීන් නැහැ...අනික යූටියුබ් එකෙන් උස්සපු එකක් නෙමෙයි...බුකියෙන් ගත්තු එකක්..:P

    ඒක මොනිටය්ස් කරලා නැහැ..ඒ නිසා අවුලකුත් නැහැ...ඔහේ වීඩියෝ ඒක තියෙනවා..දවස ගානේ වීව්ස් වැඩි වෙනවා..සබ්ස්ක්රයිබර්ස් ලාත් එන්න එන්න වැඩි වෙනවා...:love:

    එත් ඉතින් නීතියට අකුරට කරන අයට නම් මෙහෙම හරියන එකක් නැහැ...:rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    මගේ එකක් නෙමෙයි බන්...මගේ වීඩියෝ වලට අදාළ එත් හොඳ වීඩියෝ එකක්...:yes:

    ඒකට කොපිරයිට් සීන් නැහැ...අනික යූටියුබ් එකෙන් උස්සපු එකක් නෙමෙයි...බුකියෙන් ගත්තු එකක්..:P

    ඒක මොනිටය්ස් කරලා නැහැ..ඒ නිසා අවුලකුත් නැහැ...ඔහේ වීඩියෝ ඒක තියෙනවා..දවස ගානේ වීව්ස් වැඩි වෙනවා..සබ්ස්ක්රයිබර්ස් ලාත් එන්න එන්න වැඩි වෙනවා...:love:

    එත් ඉතින් නීතියට අකුරට කරන අයට නම් මෙහෙම හරියන එකක් නැහැ...:rofl:

    :rofl::rofl: හොරට account හදපු අපිට මොන නීති ද බන්?
    වේස ගෑනිගේ පෙට්ටිය හොයනවා වගේ තමයි..
     
    Status
    Not open for further replies.