ගොඩ කාලෙකින් කිරිය පැත්තෙ ආවේ යාළුවනේ... හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! 
එළකිරි වාසීන්ගෙන් ලොකු උදව්වකුත් බලාපොරොත්තුවෙන් තමයි මේ පැත්තේ ආවේ.
මගේ ඉස්කෝලේ එක බංකුවේ හිටපු යාලුවෙක් youtube channel එකක් පටන් අරගෙන, එයා විනෝදාංශයට බටනලා වාදනය කරන්නේ... ඒ videos දාලා තමයි channel එක කරගෙන යන්නේ... subscribe වැඩි කර ගන්න උදව් ඉල්ලුවා...
ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ පාසල් මිත්‍රයගේ videos රස විඳින්න.. channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න...
https://www.youtube.com/user/malindasiri
පොරට වැඩි කරගන්න යෝජනා තියේ නම් ඒවත් දාන්න..
ලොකු උදව්වක්... හැමෝටම ජය..