YouTube Thumbnail Help?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ චැනල් එකේ thumbnails මෙහෙම වෙනස් කරන්න බැලුවේ. මොකද හිතන්නේ? text එක වැහෙන එක අවුල්ද?

    XQzmJ3A.jpg

    qgOKPnA.jpg

    lRaxA5d.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    මටනම් හිතෙන්නෙ අවුල් මචන්. Tourism Field එකට නැඹුරුවක් තියෙන නිසා Full Text එකම දාන එක Channel එකට හොදයි කියල හිතෙන්නෙ. ඒ වගෙම උබ දාන Text Color එකත් වෙනස් කරහන් බන්.
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මටනම් හිතෙන්නෙ අවුල් මචන්. Tourism Field එකට නැඹුරුවක් තියෙන නිසා Full Text එකම දාන එක Channel එකට හොදයි කියල හිතෙන්නෙ. ඒ වගෙම උබ දාන Text Color එකත් වෙනස් කරහන් බන්.

    Ehemada? Mama thumbnails tika wenas karanna baluwe. Ela mama full text ekama danna balannam. Colors nam logo eke colors tamai danna baluwe.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Ehemada? Mama thumbnails tika wenas karanna baluwe. Ela mama full text ekama danna balannam. Colors nam logo eke colors tamai danna baluwe.

    පීන්තූර එක්ක ඒ Colors ගැලපෙන්නෙ නෑ වගේ බන්. වෙන කලර්ස් ටිකක් Try කරල බලහන්. නැත්තන් Drop Shadow Effect එකක් ලාවට ඇඩ් කරල බලහන්. අපිත් ප්‍රේක්ෂකයො හරිය. :rolleyes: