YouTube Unlike 6.2m

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    මෙකි එක්ක ෆිල්ම්ස් කරන්න කැමති වෙන්නේ නෑ ඉස්සහරහට.

    මොකක්ද ඒ සීන් එක?
    සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණෙට වගකියන්න ඕනේ කෙනෙක් ලු ආලියා බාත් මහේෂ් බාත් #Nepotism වලට අකමැති බව පෙන්නන්න තමයි මිනිස්සු මෙහෙම කරලා තියෙන්නේ
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    sushanthge girlfriend aliage thatta (mahesh) ekka hora affair ekak thiwnalu neda. eki patta lassanai. A vunata charithe nan ganna deyak naalu. ruupe gana witarak hitala kello dagattama jeevithenma vandi gewapu seen ekak meka.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපේ රටේ නම් මෙහෙම කරපු උන් තමයි හිට් වෙන්නේ. ඒ අතින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයා අපිට වඩා ඉදිරියෙන්
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    මුන් ගන්න ආතල් කොරෝනා අස්සේ :lol:


    Unta Films Crickets කියන්නේ කොරෝන හැදිලා මැරුණත් අවුලක් නැති සබ්ජෙක්ට් දෙකක්

    sushanthge girlfriend aliage thatta (mahesh) ekka hora affair ekak thiwnalu neda. eki patta lassanai. A vunata charithe nan ganna deyak naalu. ruupe gana witarak hitala kello dagattama jeevithenma vandi gewapu seen ekak meka.

    කමෙට්න්ස් වල එහෙම කතාවක් මමත් දැක්ක බලු වැඩේ කියන්නේ කොටි ගානක් අරුගේ එකවුන්ට් එකෙන් ඇදල මෙකි. ගොසිප් වෙන්නත් පුළුවන්.
    අපේ රටේ නම් මෙහෙම කරපු උන් තමයි හිට් වෙන්නේ. ඒ අතින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයා අපිට වඩා ඉදිරියෙන්
    අනිවා උන් නෙපොටිස්ම් එකට විරුද්දව පට්ට ගේමක් ඉල්ලන්නේ... ඩයි හාර්ඩ් ෆෑන්ස් ලත් අරුන්ගේ පැත්තට හැරුන සුෂන්ත් ගේ මරණෙන් පස්සේ. නැත්තම් මෙහෙම ජිවිතේට කරන එවුන් ද
     
    • Love
    Reactions: M a d d i e

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    117123455_2855548424731790_4280410479077100742_o.jpg
     
    • Like
    Reactions: anchor14 and D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොහෙන් ගියත් මොකක් උනත් සිද්දිය ඇදල එලියට ගත්තම මුල ඉන්නෙ හුට්ටක්...:lol:

    ගෑනු කොච්චර හොද උනත් විස්වාස කරන්න හොද නෑ..පට ගාලා වෙනස් වෙන ජාතියක්...