youtube video උස්සන සීන් එක ගැන.
මන් දැක්ක youtube video උස්සපු සීන් එකක් ගැන කතාවක් යනවා.
මාත් youtube channel එකක් හදන්න හිතාගෙන ඉන්නේ.
එකට upload කරන්න video එකක් හැදුව.
එක හදද්දී මන් youtube තිබුන game trailers වල video
කෑලි වගයකුත් gameplay video කෑලි වගයකුත් දැම්ම.
එක මම upload කරොත් copyright සීන් එකක් එයිද??
තව ප්රශ්නයක්:
මෙහෙම copyright සීන් එකකට report කරාම මොකද වෙන්නේ.??
උසාවි නගින්නත් වෙනවද ??
නැත්නම් video එකක remove කරන එක විතරද වෙන්නේ??
මන් youtube video එකක දැක්ක report කරන හැටි ගැන tutorial එකක්,
එකේ හෙන සීන් ගොඩක් තියෙනවනේහ්. එ ඔක්කොම fill කරන්න ඕනේ.
ගෙවල් වල address හිටන් අහනවා.
DMCA එව්වයි., එතොකට උසාවි නීති වගේකුයි එහෙමත් තියෙනවා tick කරන්න.
එකියන්නේ මොකක් හරි copyright සීන් එකක් ගියොත් නඩු දාන්න පුලුවනිද ??
එ කියන්නේ උසාවි නගින්නත් වෙනවද?
අඩේ මෙව්වට අනිවා හොද answer ඕනේ ..
answer දෙන එවුන්ට පින් සිද්ද වෙනවා බන් (rep එහෙමත් දෙනවා)

මේකට හොද answer එකක් හම්බවෙනකම් up කරලා තියාගන්න bump එකක් හරි දාගෙන යමන්ලා ... ලොකු උදව්වක් බන්.