youtube video එකක් බා ගන්න.

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    youtube video එකක් බා ගන්න.

    youtube video එකක් බා ගන්නෙ කොහොමද බං. IDM එකෙන් දෙන්නේ නැහැනේ.වෙන නෙ ඔන්ලයින් සයිට් එහෙමත් එපා වෙනවා.ඩිරෙක්ට් ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ ;)
     
    • Like
    Reactions: hector@troy

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    video link eke https://www. menna mee tika ayn karala athanata SS qyala daala enter karanna

    terune nehe.mama karala beluwane ban.eeth "This webpage is not available" kiyala witaray wetune :dull:

    image.png
     
    • Like
    Reactions: wijebahu

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    How To Download 1080p or 4K Video From YouTube

    ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයර් කෑල්ල බාගන්න,ඔයාලගේ සිස්ටම් එකට ගැලෙපෙන එක.

    DOWNLOAD

    දැන් ඉන්ස්ටෝල් කරගන්න

    Copy-YouTube-URL.jpg


    අවශ්‍යය කරන යූටියුබ් ලින්ක් එක කොපි කර ගන්න

    Main-Window.jpg


    සොෆ්ට්වේයාර් එක මත පේස්ට් කරන්න

    Select-Quality.jpg


    ඔබට අවශ්‍යය කරන කොලිටිය තෝරාගෙන බෑවෙන්න දාන්න.


    Downloading.jpg


    සැ : ‍යු :සෑම යුටියුබ් වීඩියෝවක්ම 1080p / 2k /4k වලින් බාගත නොහැක.බාගත හැක්කේ එමතත්වයෙන් ඇති වීඩියෝ පමණි.