මචන් youtube එකේ පැය ගණන් දිග video වල music විතරක් mp3 විදියට download කරන්න විදියක් කියපන්කෝ....
Tubemate app
thanks මචන් ...ඒත් ඒවගෙන් බෑ කියනවනේ

මම දැන් test කලානේ මම දීපු එකේ පැයකට වඩා දිග වීඩියෝ එකක්...
1. link එක දුන්නා.
2. convert to mp3 button එක ක්ලික් කළා.
3. format, quality ඕනේ නම් වෙනස් කළා.
4. convert to mp3 කොළපාට button එක ක්ලික් කළා. (පොඩි වෙලාවක් යනවා download වෙලා convert වෙන්න.)
5. download mp3 file (size) කියලා button එකක් එනවා. ඒක ක්ලික් කළාම download වෙනවා.
නෑ... convert වෙන එකට අපෙන් data යන්නේ නෑ.ඒ කියන්නේ බන් download වෙලා convert වෙන්නත් video එකේම size එක අපෙන් කැපෙනවද?
ඒක පට්ට බන්.thanks හැබැයි qulity තෝරන්න බෑelakiriye ekekgema wadak meka. nama mathaka naha.
youtube url eke youtube ekata passe 00 gahala enter karapan
ex.
https://www.youtube00.com/watch?v=Zy5KrO2A5AE
නෑ... convert වෙන එකට අපෙන් data යන්නේ නෑ.
download කරන mp3 file එකේ size එකට විතරයි data කැපෙන්නේ.
ow machan.ඒක පට්ට බන්.thanks හැබැයි qulity තෝරන්න බෑ
thanks මචන්
mama oka mp3 download karanna withrai use karanne.
https://mp3fy.com/
මේකෙන් පුළුවන් වෙයි.
දැන් බැලුවා මේ වීඩියෝ එක.
https://www.youtube.com/watch?v=qYnA9wWFHLI
10:06:25 ක් තියනවා. convert වෙලා link එක ආවා.![]()
quality තෝරන්න තැනක් නෑ නේද?ඒකෙන් download දැම්මා..qulityය මොකද්ද බන්?