Youtube Video Downloader සයිට් එකක් හැදුව මචංල

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    Youtube Video Downloader සයිට් එකක් හැදුව මචංල

    නිකන් ඉන්න ගමන් Youtube Video Downloader වෙබ් සයිට් එකක් හැදුව මචංල.. :rofl: නිකන් ට්‍රයි කරල බලන්න... තව එක එක වැඩ කෑලි දාල ගන්න ඉන්නෙ.. :rofl:

    දැනට 720p වලින් සහ තව පොඩි කොලිටි වලින් ගන්න පුළුවන්.. මහ ලස්සනක් නම් කරේ නෑ... නිකන් Bootstrap දාල Function ටික ලිව්ව අස්සෙ... :oo:

    Youtube Video Downloader
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    portion එකක් කිව්වෙ බන්? පොඩ්ඩක් Explain කරපන් මචං..

    e kiwwe machan,youtube eke 45mins video ekak tyenawa kiyamu,apita eaken winadi 5ka wage kotasak oona karanawa.etakota apita e winadi 5he kotasa witharak baaganna puluwan widihata hadanna kiyala kiwwe.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    clipconverter wage video wala portion ekak witharak download karaganna puluwan widihata hadahanko puluwan nm.

    me feature eka aniwa dapan.mage eka converter site ekakwath hariyata wada na. :no: Tawa download wena thana 720p wage hama ekema video resolution eka pennanawanam maru.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Videos clip karana wade lesi.

    Uba issella mulu video ekama download karaganin server ekata. Ita passe ffmpeg lib eka use karala clip karanna. Usergen ganna parameters walata anuwa.
    Ffmpeg patta command line lib ekaak. 90%video convert karana softwares use karanne meka.

    Mekath ekka ubata video , audio ekaka karanna bari deyak na. Hoyala balanna.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ උඹ ප්රෝග්‍රමින්ග් කරන්න පටන්ගත්ත හැටි පොඩ්ඩක් දහන්කෝ
    මොනවගේ ඒවායින්ද පටන්ගත්තේ
    ඉගෙනගන්න පාවිච්චි කරපු ටියුටෝරියල් එහෙම :):)