Youtube video downloading අවුල....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
machanla downloadhelper addon eka firefox ekata daganilla. kisi case ekak nathuwa ona thenaka video ona video ekak banna puluwan
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
මගෙත් ඔය අවුල තිබ්බා මචන්. IDM එක අළුත්ම එකට අප්ඩේට් කරාට පස්සෙ හරිගියා.

මේ සයිට් එක තමයි මං ඔය අවුල තියෙන කාලේ යූස් කලේ.

Code:
http://en.savefrom.net/


ඕකට වීඩියෝ URL එක දාන්ඩ. එතකොට ඒ වීඩියෝ එකට අදාල අවේලබල් කොලිටි ටික එනවා. ඒ එන ටිකෙන් ඕනි කොලිටියට අදාල text එක උඩ ක්ලික් කරලා ඒක IDM එකට දීපන්. එහකොට හරි.

හැබැයි දවසකට විතර පස්සෙ resume කරන්ඩ බෑ.