Youtube Video Privet

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචංල youtube වල video upload කරල අපිට පුළුවන්නෙ ඒක privet කරල අපිට ඕන අයට විතරක් පේන්න ඒ අයගෙ Emails දීල හදාගන්න. ඒත් දැන් මම බැලුව privet කරන්න පුළුවන්. ඒත් අපිට ඕන යට විතරක් බලන්න ඒ අයගෙ Email දෙන්න තැනක් නෑනෙ දැන්? මේකෙ youtube video කරන කට්ටිය ඉන්නව නම් පොඩ්ඩක් කියහල්ල උබලගෙත් එහෙමද කියල
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචංල youtube වල video upload කරල අපිට පුළුවන්නෙ ඒක privet කරල අපිට ඕන අයට විතරක් පේන්න ඒ අයගෙ Emails දීල හදාගන්න. ඒත් දැන් මම බැලුව privet කරන්න පුළුවන්. ඒත් අපිට ඕන යට විතරක් බලන්න ඒ අයගෙ Email දෙන්න තැනක් නෑනෙ දැන්? මේකෙ youtube video කරන කට්ටිය ඉන්නව නම් පොඩ්ඩක් කියහල්ල උබලගෙත් එහෙමද කියල

    Private නෙමෙයි Unlisted කරලා ලින්ක් එක යවපන් බලන්න ඕන අයට​. එතකොට ලින්ක් එක තියන අයට විතරයි බලන්න පුලුවන්. කාටවත් හොයන්න බැහැ. හැබැයි ලින්ක් එක අතින් අත ගියොත් උන්ට බලන්න පුලුවන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Private නෙමෙයි Unlisted කරලා ලින්ක් එක යවපන් බලන්න ඕන අයට​. එතකොට ලින්ක් එක තියන අයට විතරයි බලන්න පුලුවන්. කාටවත් හොයන්න බැහැ. හැබැයි ලින්ක් එක අතින් අත ගියොත් උන්ට බලන්න පුලුවන්.

    ekane bn. ara privet thiyanakota e balanna ona kenata Email eka dunnahama aye didi inna ona na. eka parin hari. mama eka kalin kala bn privet karala penna ona ayata witharak penna damma. eth dan eka nane bn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    ඔය privet එක අපිටත් පෙන්නහන් බලන්න :P