YOUTUBE video quality

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
Machnlaa....

mage PC eka langdi format karala OS eka alutin dala google chrome dammata passe youtube wala videos balanna puluwan aduma quality eka 360p witarai.mage tiyenne SLT connection ekak.SLT patta slow nee ban.itin 360p walin balanakota patta welawak yanawa.issara nam 240p walin ganak nathuwa baluwa.

kawru hari dannawada 240p walata aluth google chrome eken maru wena widiyak...dannawa nam kiyanna machnla...loku udawak!

anith aya bump ekakwath dala yanna hondeee !! :dull::dull::dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
attachment.php

1 YouTube settings
2 Account settings
3 Video playback quality(I have a slow connection. Never play higher-quality video)
 

Attachments

  • 52.jpg
    52.jpg
    75 KB · Views: 80

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඕක අලුත් එන්කෝඩින් සිස්ටම් එකේ කෙස් එකක්. මෙන්න මේ පේජ් එකට ගිහින් බලන්න යටින්ම HTML 5 ට්‍රයල් එක ඔන් කරලද කියල.
    http://www.youtube.com/html5
    එහෙමනම් එක "Leave the HTML5 Trial" දෙන්න. එතකොට හරියාවි.
     
    Last edited:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ඕක අලුත් එන්කෝඩින් සිස්ටම් එකේ කෙස් එකක්. මෙන්න මේ පේජ් එකට ගිහින් බලන්න යටින්ම HTML 5 ට්‍රයල් එක ඔන් කරලද කියල.
    http://www.youtube.com/html5
    එහෙමනම් එක "Leave the HTML5 Trial" දෙන්න. එතකොට හරියාවි.

    machnn godaaaak thankss!!!! wadee hari giyaa

    :):):):)