hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ල පොඩි හෙල්ප් එකක් ඔනී . youtube channel හදල videos upload කලා. ඒත් country එක srilanka කියල තිබ්බෙ.. දැන් views 12000 පැනල.. දැන් Monetization enable කරන්න country එක change කරල Monetization enable කරනකොට කරන්න බෑ
    This feature is currently not available in your country. Learn more.
    කියන්වනෙ.. මෙකට කරන්න විසදුමක් නැද්ද
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    monotize karanna 1000k sub innawada watch time 4000hr k thiyeda?

    me ganata awata passe ape video walata okkotama gewanawada
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    oka wenas karanna puluwan gihin balahan. monotize karanna 1000k sub innawada watch time 4000hr k thiyeda?
    දැන් අලුතෙන් මෙක ඉල්ලනවා...