ඉස්සර කොච්චර ඩිමාන්ඩ් එකක් තිබ්බ එකක්ද දැන් කොල්ලන්ට අප්‍රිය වෙලාතියෙන්නෙ
සිරස ඩාන්සින් ස්ටාර් එකෙන් ඇවිල්ල..එකේ ඇගපෙන්නල නටල ඒව ලොකු ලොකු පොලිටික්කො දැකල කන්ටැක්ට් කරල,,ඉන්පස්සෙ ඩීල් වෙලා.. ඔක්කොම හප කරල තියෙන්නෙ..රටේ ඒකාලෙ හිටපු කවුරුත් දන්න රටේ දෙවෙනි තැන හිටපු කෙනෙක් තමයි ඔය කාලෙදි ටීවි එකේ රියලිටි වල ඉන්න කෙල්ලො ඉස්සෙල්ලම ඕඩර් කරන්නෙ..මිනිහතමයි රියලිටි කෙල්ලො ඉස්සෙල්ල ඉදුල් කරන්නෙ..
මේ කෙල්ලො නාස්තිවෙලා,,වයසට වඩා වයසට ගිහින්,,ඒතරම් පාවිචිය වැඩියි..මේක තමා නියම අපාය..සල්ලිනිසා නාස්ති වෙලා
කෙල්ලෙක්ව ටීවි එකේ මොකෙ හරි මූන දැම්මම ලොකු ලොකු Bid දෙනව සල්ලිකාරයො පොලිටික්කො කෙල්ලොත් වාසනාව කියල සල්ලි මිටි පොදි ගහනව..සමහරු ටිකක් කරල පැත්තකට වෙනව,,ටිකදෙනෙක් ඕවට බෑකියල අයින් වෙනව,,ගොඩ දෙනෙක් දිගටම කරන්ව..මෙහෙ විතරක් නෙවෙ සිංග්ප්පුරුව,මාලදිවයින,ඩුබායි,මැලේසියා වල ගිහින් කරන්ව නම හදා ගත්තට පස්සෙ
සමහර කෙල්ලො ලංකාවෙ කරන් නෑ සල්ලිකාරය එක්ක රට ගිහින් එනව සුමානෙ දෙක ඉදල,,,කෙල්ල රටදි ගත්ත පොටෝ එකිගෙ එකේ දානව,,හැබැයි ඔක්කොම පොටෝ වල ඉන්නෙ ඒකි තනියම,,කෙල්ල එක්ක රට ගිය එකෙක් නෑ පොටෝ වල ..මෙහෙත් ට්‍රින්කො නුවර එලි,යාල ට්රිප්දාගෙන යනව සල්ලිකාරයෙක් සෙට් කරගෙන..ට්‍රවෙල් ප්‍රොස්ටිටුශන් ද මොකක්ද
මේ ජනප්‍රියයි අනන් මනන් කීවට මේ ජීවිත අපායවල්
මේ ජීවිත නියම අපායවල්
දන්න කියන ගෑනු ලමයෙක්වත් ටිවී වලට, කලාවට දැන්කාලෙ යවන්න හොද නෑ
කොල්ලො කුඩු ගහල අඩුවයසෙන් චැසි බොල් කරගන්නව
කෙල්ලො අවු 17 ඉදල ඇගවිකුනල 30 වෙන්නත් ඉස්සර නාකි වෙනව