Z score හොයාගන්න

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මගේ a/l result sheet එකේ Z score එක තියෙන කෑල්ල කැඩිලා නැතිවෙලා...මට HND දාන්න Z score එක ගන්න ඕනේ වෙලා තියෙනවා..කොහොමද හොයාගන්නේ...ඒ කෑල්ල නැති එක අවුලක් වෙයිද??
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මගේ a/l result sheet එකේ Z score එක තියෙන කෑල්ල කැඩිලා නැතිවෙලා...මට HND දාන්න Z score එක ගන්න ඕනේ වෙලා තියෙනවා..කොහොමද හොයාගන්නේ...ඒ කෑල්ල නැති එක අවුලක් වෙයිද??

    :oo:HND ගිහින් තෝ තව මොනවා නැති කර ගනීද දන්නේ නෑ
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මුගේ කෑල්ල හැලිලා කියන්නේ මචං:baffled:

    ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    1911 ekata call ekak deela balanna malli:baffled:

    cl කළා..හරි ගියේ නෑ

    hnd danda nam aulak na sheet eke eka nathi eka
    ubata puruwaganna thama aula
    ona nam ugc gihin copiyak anna puluwan eka passatath wadagath

    :(:(:(

    :oo:HND ගිහින් තෝ තව මොනවා නැති කර ගනීද දන්නේ නෑ

    නැතිවෙන්න දෙයක් නෑ බන් දැන්

    online eke nadda ban?

    :(:( නෑ බන්

    මේකේ ගහපන්කෝ ඉන්ඩෙක්ස් නම්බර් එක සුටුස් ගාල එයි. Detailed Information of Course Selection කියන එකේ ගහපන් http://www.eugc.ac.lk/selection2015/selection/

    මම ලිව්වේ 2012 බං..

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා

    එල..තෑන්ක්ස් මචන්..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා

    :yes::yes::yes::yes::yes:
    eh wekaawema denne na
    ude gihila dunnata passe hawasa thamai denne :P
    rs.500k da koheda
    meka thamai
    battaramulle patte tiyenne mchng mathaka widihata :P
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :yes::yes::yes::yes::yes:
    eh wekaawema denne na
    ude gihila dunnata passe hawasa thamai denne :P
    rs.500k da koheda
    meka thamai
    battaramulle patte tiyenne mchng mathaka widihata :P

    අපිට නම් එවෙලම(එවෙලම කිඋවේ ත්පරෙන් දෙකෙන් නෙවේ') දුන්න o/l එක කැම්පස් එකට දෙන්න ඕන නිසා කිඋව හින්දද දන්නේ නැහැ :no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා

    :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    අපිට නම් එවෙලම(එවෙලම කිඋවේ ත්පරෙන් දෙකෙන් නෙවේ') දුන්න o/l එක කැම්පස් එකට දෙන්න ඕන නිසා කිඋව හින්දද දන්නේ නැහැ :no:

    ahh ehenam mokak hari karala ikmanata denna athi
    mama na m10 ta wage dunahama kiyaapiya 2tada 3 tada enna kiyala :D
    ekai mama ehema damme :P
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • result shet ekak ganin bn ara batharamulle tiyena education mokakda ekata gihila
    mamath gatta ethanin
    eke okkoma tiyenawa

    පැලවත්ත හන්දියෙමයි තියෙන්නෙ විභාග දෙපාර්තමේන්තුව
    One day servise එකෙන් එක දවසින් වුනත් ගන්න පුළුවන්
    0112784201