මගේ a/l result sheet එකේ Z score එක තියෙන කෑල්ල කැඩිලා නැතිවෙලා...මට HND දාන්න Z score එක ගන්න ඕනේ වෙලා තියෙනවා..කොහොමද හොයාගන්නේ...ඒ කෑල්ල නැති එක අවුලක් වෙයිද??
මගේ a/l result sheet එකේ Z score එක තියෙන කෑල්ල කැඩිලා නැතිවෙලා...මට HND දාන්න Z score එක ගන්න ඕනේ වෙලා තියෙනවා..කොහොමද හොයාගන්නේ...ඒ කෑල්ල නැති එක අවුලක් වෙයිද??
HND ගිහින් තෝ තව මොනවා නැති කර ගනීද දන්නේ නෑ මේකේ ගහපන්කෝ ඉන්ඩෙක්ස් නම්බර් එක සුටුස් ගාල එයි. Detailed Information of Course Selection කියන එකේ ගහපන් http://www.eugc.ac.lk/selection2015/selection/

මුගේ කෑල්ල හැලිලා කියන්නේ මචං![]()
1911 ekata call ekak deela balanna malli![]()
hnd danda nam aulak na sheet eke eka nathi eka
ubata puruwaganna thama aula
ona nam ugc gihin copiyak anna puluwan eka passatath wadagath

HND ගිහින් තෝ තව මොනවා නැති කර ගනීද දන්නේ නෑ
online eke nadda ban?

නෑ බන්මේකේ ගහපන්කෝ ඉන්ඩෙක්ස් නම්බර් එක සුටුස් ගාල එයි. Detailed Information of Course Selection කියන එකේ ගහපන් http://www.eugc.ac.lk/selection2015/selection/
ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා
ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා

result shet ekak ganin bn ara batharamulle tiyena education mokakda ekata gihila
mamath gatta ethanin
eke okkoma tiyenawa

eh wekaawema denne na
ude gihila dunnata passe hawasa thamai denne
rs.500k da koheda
meka thamai
battaramulle patte tiyenne mchng mathaka widihata![]()

ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා අලුත් එකක් හදාගනින් සල්ලි ගන්නවා ගැන මතක නැහැ. විභාග දෙපාර්තමේන්තුවට ගිය නම් එවෙලම දෙනවා

අපිට නම් එවෙලම(එවෙලම කිඋවේ ත්පරෙන් දෙකෙන් නෙවේ') දුන්න o/l එක කැම්පස් එකට දෙන්න ඕන නිසා කිඋව හින්දද දන්නේ නැහැ![]()

result shet ekak ganin bn ara batharamulle tiyena education mokakda ekata gihila
mamath gatta ethanin
eke okkoma tiyenawa