උඹල වගේ දියකොරහෙ කිඹුල්ලු දකින උන් එක්ක තමා මොකවත් කරන්න බැරි. :angry: ඇඟේ චිත්‍ර ඇඳල තාප්පෙක අලවන්න ඕනෙ උඹව :angry: උඹල නං වැඩේ කරගෙන කැම්පස් ගියා නෙ, තාම ඕලෙවල් ලියන අපිට තමා ඕවට මූන දෙන්න වෙන්නෙ :angry: