Z2 එකක් ගත්තා අයියෝ සල්ලි

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Z2 එකක් ගත්තා අයියෝ සල්ලි

    මන් ගාව​ Galaxy S4 එකක් තිබිලා විකුනුවා. පස්සෙ Lumia 930 එකක් ගත්තා. Windows හරි ගියෙ නැති නිසා එකත් දීලා ඊයෙ Xperia Z2 එකක් ගත්තා. 54ක්.

    මෙන්න බලපල්ලා Cam Quality :angry::angry::angry::angry:

    Lumia 930
    WP_20150103_08_46_08_Pro__highres.jpg

    Xperia Z2

    DSC_0015.JPG

    Lumia 930
    WP_20150103_08_45_08_Pro__highres.jpg

    Xperia Z2

    DSC_0010.JPG

    එපා උනා බන්.
    2.gif
    2.gif
    2.gif
    ඔය එකක් වත් Edit කරල නැ. Cam බලනවනම් Lumia ගනින් අනිවා. Sony හු*@$# වල Pixel ගාන වඩි උනා කියල වදක් නැ.

    :angry::angry::angry:
    මෙක මගෙ එකෙ වරදක්ද දනෙ න මඡන් ල​. :confused::confused: මොකද මන් දැන් Reviews වල compare කරල​ බලුවම Xperia Z2 එක හොදයි. මෙකෙ Settings එහෙම හදන්න තියෙනවද දන්න එකෙනෙක් කියන්න​. ලොකු උදෞවක්

    Review 1
    Review 2
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ කැ@#!ම සීන් එකනේ :angry: උන් කියන්නේ නම් 20MP කියලා බලකෝ ලුමියා ගින්දරනේ කැම් එක......:growl: අපරාදේ ඩෝ මත් දැක්කා උබ ගන්න යන්කොටත් අහල තිබුනා ඔය ගැන දැන් මොකෝ කොරන්නේ :sorry:
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ai bun uba s4 eka dunne?? eka hoda phone ekak ne....ape aiya karaya gawa thiyenawa...mata nam phone walin super eka eka....dawalta photo , video patta qulity..rata nam photo tikak aul ( eliya hodata thibba nam eth aulak na)...dawalta maxxa

    uba 930 dunne kiyada?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    itin oka ahana deyak da bun

    cam quality eka windows phone wala wadi

    mata nam pena widihata dekema quality eka gana wage

    yup nokia lumia wala quality eka godak wadi. methana photo size eka dakkama matanam hithenne resolution eka hadala na anika full quality daala gahapuwath newei wage me :confused:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    අඩෝ කැ@#!ම සීන් එකනේ :angry: උන් කියන්නේ නම් 20MP කියලා බලකෝ ලුමියා ගින්දරනේ කැම් එක......:growl: අපරාදේ ඩෝ මත් දැක්කා උබ ගන්න යන්කොටත් අහල තිබුනා ඔය ගැන දැන් මොකෝ කොරන්නේ :sorry:

    ඔවු බන් දැන් මොනව කරන්නද​? බැද ගත්ත බෙරේ ගහන්න වෙනවා. අවුරුද්දක් use කරන්න බලගෙන ග්ත්තෙ බන්.
    2.gif
    2.gif
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    itin oka ahana deyak da bun

    cam quality eka windows phone wala wadi

    mata nam pena widihata dekema quality eka gana wage

    ඔව් බන් දෙකම එක වගේ, වෙනස පෙන්නේ ගහපු දුරේ වෙනස සහ අලෝක තත්වයේ වෙනස නිසා.

    ඔය දෙක කම්පෙයාර් කරන්න නම් එකම මොහොතේ එකම තැන ෆොන් දෙක තියල ගහන්න ඕන
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔවු බන් දැන් මොනව කරන්නද​? බැද ගත්ත බෙරේ ගහන්න වෙනවා. අවුරුද්දක් use කරන්න බලගෙන ග්ත්තෙ බන්.
    2.gif
    2.gif

    මාත් මේ වෙකන් හිතුවේ නෑ ඕයි ඔච්චර චා කියලා බලකෝ :baffled:
    අනිත්වා කොහොමෙයි කැම් එක හැර :oo:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    superior dammama 8 MP walin ne ban wadine. change karanna ba ne?

    latest ekata phone eka update karalada thiyenne? 8mp walin gahuwath quality uba uda gahala thiyena photos gahuwe ekama welawe neweine?

    resolution ekai quality ekai monaada daala thiyenne?
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    bump only macho .........:no::no::no:
    thanx machan.

    ai bun uba s4 eka dunne?? eka hoda phone ekak ne....ape aiya karaya gawa thiyenawa...mata nam phone walin super eka eka....dawalta photo , video patta qulity..rata nam photo tikak aul ( eliya hodata thibba nam eth aulak na)...dawalta maxxa

    uba 930 dunne kiyada?

    ow ban s4 eke display watila kudu una.
    Lumia eka dunne 47 kata

    itin oka ahana deyak da bun

    cam quality eka windows phone wala wadi

    mata nam pena widihata dekema quality eka gana wage

    ow bn. danui terenne.

    yup nokia lumia wala quality eka godak wadi. methana photo size eka dakkama matanam hithenne resolution eka hadala na anika full quality daala gahapuwath newei wage me :confused:

    dekama default 20 mp walin gatte machan. lumia eke nam gatte dan 1 week witara kalin.

    කඩ්ඩ බැරි එකා;17721360 said:
    ඔව් බන් දෙකම එක වගේ, වෙනස පෙන්නේ ගහපු දුරේ වෙනස සහ අලෝක තත්වයේ වෙනස නිසා.

    ඔය දෙක කම්පෙයාර් කරන්න නම් එකම මොහොතේ එකම තැන ෆොන් දෙක තියල ගහන්න ඕන

    na machan mn kiyanne. Xperia z2 eke Potta patak tiyenne. anika zoom karama boda wena ganawa ikmanatama
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    latest ekata phone eka update karalada thiyenne? 8mp walin gahuwath quality uba uda gahala thiyena photos gahuwe ekama welawe neweine?

    resolution ekai quality ekai monaada daala thiyenne?

    latest update karala thiyenne . ekama welawe nemei. lumia eke 20 mp kiyanne 16:9 denawa. Xperia eke 20 kiyanne 4:3 resolution
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    superior auto daala gahala photo dekak daahan oya places walama 20mp walata wada aniwa eka quality wenna oone.

    zoom karannanam ba eka mamath piliganna ismuduninma :P
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මාත් මේ වෙකන් හිතුවේ නෑ ඕයි ඔච්චර චා කියලා බලකෝ :baffled:
    අනිත්වා කොහොමෙයි කැම් එක හැර :oo:

    anithwanam aulak na bn.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මක්කයි අවුල? හැබැයි galaxy s5 ඔයිට වඩා ටිකක් colors තියනව.