Z2 එකක් ගත්තා අයියෝ සල්ලි
මන් ගාව Galaxy S4 එකක් තිබිලා විකුනුවා. පස්සෙ Lumia 930 එකක් ගත්තා. Windows හරි ගියෙ නැති නිසා එකත් දීලා ඊයෙ Xperia Z2 එකක් ගත්තා. 54ක්.
මෙන්න බලපල්ලා Cam Quality



Lumia 930
Xperia Z2
Lumia 930
Xperia Z2
එපා උනා බන්.
ඔය එකක් වත් Edit කරල නැ. Cam බලනවනම් Lumia ගනින් අනිවා. Sony හු*@$# වල Pixel ගාන වඩි උනා කියල වදක් නැ.



මෙක මගෙ එකෙ වරදක්ද දනෙ න මඡන් ල.
මොකද මන් දැන් Reviews වල compare කරල බලුවම Xperia Z2 එක හොදයි. මෙකෙ Settings එහෙම හදන්න තියෙනවද දන්න එකෙනෙක් කියන්න. ලොකු උදෞවක්
Review 1
Review 2
මන් ගාව Galaxy S4 එකක් තිබිලා විකුනුවා. පස්සෙ Lumia 930 එකක් ගත්තා. Windows හරි ගියෙ නැති නිසා එකත් දීලා ඊයෙ Xperia Z2 එකක් ගත්තා. 54ක්.
මෙන්න බලපල්ලා Cam Quality




Lumia 930
Xperia Z2
Lumia 930
Xperia Z2
එපා උනා බන්.



මෙක මගෙ එකෙ වරදක්ද දනෙ න මඡන් ල.

මොකද මන් දැන් Reviews වල compare කරල බලුවම Xperia Z2 එක හොදයි. මෙකෙ Settings එහෙම හදන්න තියෙනවද දන්න එකෙනෙක් කියන්න. ලොකු උදෞවක්Review 1
Review 2
අපරාදේ ඩෝ මත් දැක්කා උබ ගන්න යන්කොටත් අහල තිබුනා ඔය ගැන දැන් මොකෝ කොරන්නේ




