Z2,Z3 අනාතයෝ වරෙව්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Z2, Z3 ඇතුළු SONY අනාතයෝන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ මේ සිංහල නැති එක. SONY උන් මේක දෙන පාටකුත් නෑ . GOOGLE සර්ච් කරනකොට මේ Discussion එක set උනේ . කට්ටියම ගිහින් මේකට comment කරලා අර SLT උන්ගේ fan page එකට කරපු වැඩේ කරලා හරි මේක හදාගන්න බලමු. මමනම් comment කරා .

    http://talk.sonymobile.com/t5/Xperia-Z2/Unavailability-of-Sinhala-Language-on-Android-Lollipop-5-02/m-p/970372

    https://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/requesting-sinhala-font-Unicode/td-p/386255

    තව පුලුවන්නම් Customer care එකටත් mail කරපල්ලා. අපිට අදාළ රට Singapore Customer care එක.

    කට්ටියම එකතු උනොත් යමක් කරගන්න බැරිවෙන එකක් නෑ.

    BUMP එකක් එහෙම දාගෙන යමු කට්ටියම
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    කට්ටියම එකතු උනොත් යමක් කරගන්න බැරිවෙන එකක් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Z2, Z3 ඇතුළු SONY අනාතයෝන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ මේ සිංහල නැති එක. SONY උන් මේක දෙන පාටකුත් නෑ . GOOGLE සර්ච් කරනකොට මේ Discussion එක set උනේ . කට්ටියම ගිහින් මේකට comment කරලා අර SLT උන්ගේ fan page එකට කරපු වැඩේ කරලා හරි මේක හදාගන්න බලමු. මමනම් comment කරා .

    http://talk.sonymobile.com/t5/Xperia-Z2/Unavailability-of-Sinhala-Language-on-Android-Lollipop-5-02/m-p/970372

    https://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/requesting-sinhala-font-Unicode/td-p/386255

    තව පුලුවන්නම් Customer care එකටත් mail කරපල්ලා. අපිට අදාළ රට Singapore Customer care එක.

    කට්ටියම එකතු උනොත් යමක් කරගන්න බැරිවෙන එකක් නෑ.

    BUMP එකක් එහෙම දාගෙන යමු කට්ටියම

    uba ekak aran anatha unada:lol:
    okun denne naha me kapedi:no:
    root karala daganin:)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එළ.. මාත් සෙට් උනා..

    අනික් අවුල බන් සිම් එක අයින් කරපු ගමන් phone එක restart වෙනවනේ.. :angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ela math me vage deyak karamau kiyanna hitiye .
    iye re update ekak ava mama hithuwa sinhala kiyala. lol melo deyak venas une naha