Z2, Z3 ඇතුළු SONY අනාතයෝන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ මේ සිංහල නැති එක. SONY උන් මේක දෙන පාටකුත් නෑ . GOOGLE සර්ච් කරනකොට මේ Discussion එක set උනේ . කට්ටියම ගිහින් මේකට comment කරලා අර SLT උන්ගේ fan page එකට කරපු වැඩේ කරලා හරි මේක හදාගන්න බලමු. මමනම් comment කරා .
http://talk.sonymobile.com/t5/Xperia-Z2/Unavailability-of-Sinhala-Language-on-Android-Lollipop-5-02/m-p/970372
https://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/requesting-sinhala-font-Unicode/td-p/386255
තව පුලුවන්නම් Customer care එකටත් mail කරපල්ලා. අපිට අදාළ රට Singapore Customer care එක.
කට්ටියම එකතු උනොත් යමක් කරගන්න බැරිවෙන එකක් නෑ.
BUMP එකක් එහෙම දාගෙන යමු කට්ටියම