මටත්gahai kiyala hithune
මන් රනිල් fan කෙනෙක් නෙමෙයි, ඒත් 2022 රනිල් කීවා Zelenskyy ලණුවක් කෑවේ කියලා.. යුද්දේ මුල් දවස් වලමයුක්රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...
දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
ඒ අතරේ දැන් ප්රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..
ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...
ඔන්න ඔහොමයි දැනට තත්වේ...
ඔව්.. UK/EU එක බලෙන් කැව්වා... මූත් මෝඩයා වගේ කෑවා...මටත්
මන් රනිල් fan කෙනෙක් නෙමෙයි, ඒත් 2022 රනිල් කීවා Zelenskyy ලණුවක් කෑවේ කියලා.. යුද්දේ මුල් දවස් වලම
------ Post added on Mar 1, 2025 at 12:41 AM
පුටින් නම් කියන්නේ zසෙලෙන්ස්කි දැන් ජනමතයක් නැති සාමන්‍ය කෙනෙක් මිසක් ජනාධිපති නෙවෙයි කියලයි.. මොකද 2024 මැයි වලින් මෙයාගේ ධූර කාලය ඉවරයි... දැන් බලෙන් ඉන්නෙ කියලයි රුසියාව කියන්නේ...ඔයිට වඩා හොඳයි සෙලෙන්ස්කි පුටින්ව හම්බෙන්න ගියානම්
මූව චාටර් කරනවා පොඩි එකෙක් වගේ![]()

ඌ බලෙන් හිටියාට මේ වෙලාවේ ඕක භාරගන්න වෙන ඔලුවක් තියෙන එකෙක් ඉදිරිපත් වෙන එකකුත් නෑ. එහෙම බැලුවාම බලෙන් ඉන්නවා කියලා කියන්නත් බැරුව ඇති. තෝම හදපු ප්‍රශ්නේ තෝම බෙරලා පලයන් කියලා රටේම මිනිස්සු බලෙන් තියාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.පුටින් නම් කියන්නේ zසෙලෙන්ස්කි දැන් ජනමතයක් නැති සාමන්‍ය කෙනෙක් මිසක් ජනාධිපති නෙවෙයි කියලයි.. මොකද 2024 මැයි වලින් මෙයාගේ ධූර කාලය ඉවරයි... දැන් බලෙන් ඉන්නෙ කියලයි රුසියාව කියන්නේ...
මූව චාටර් කරනවා පොඩි එකෙක් වගේ![]()
මට බලන්න දුක හිතෙනව. හිත හදාගන්න බෑ බලන්න![]()