Meke assume karanne CEB Electric unit price = Solar power unit generation price kiyala neda


oya masekata use karana unitz gaana keeyada??
current bill eka keeyada??
mata kiyanna mama oyage gedarata hariyana system eka kiyanna,,!!
and warikayath kiyannam bank loan ekak gannawanam..!!![]()

යුනිට් 60ක් 70ක් වගේ තමයි.. බිල් එක 900ත් 1100 ත් අතර.. වාරිකයත් කියන්න බලන්න![]()


ehenam bill eka godak aadui ne b..mokatada solar??![]()

350000/= bank ekaka sthawara dammanam poliyen current bill1 gewanna puluwan..

මේවගේ යුනිට් ගාණකට සෝලාර් පාඩුයි නෙහ්![]()


rata widuliya wisnadi unath dawalta wisandi unatha meken generate karana current eken karanne current export karana ekai..!!1 අකුණක් හෝ වෝල්ටේජ් වැඩි වීමක් වගේ දෙයකින් ඉන්වර්ටර් එක බේරෙන්න ප්රෝටෙක්ෂන් එකක් තියෙනවද. එහෙම ඉන්වර්ටර් එක පිච්චුනොත් ඔයාල එක ක්ලේම් කරනවද? Warrantiy period thiyenawa Inverters walata..!!
According to the customer preference we can fix serge protection too..!!
2 කරන්ට් එක නැති වෙලාවට හරි අඩු වෙලාවක හරි මේ යුනිට් එකෙන් පවර් එක දෙනවද (තමන්ගේ තැනට විතරක්) article eka kiyawanna therum yai..!! oyata concept eka..!!
net metering system eken current generate karala use karanne na eka export karanawa witharai...import karanne only from ECB..me concept eka elecrticity bill zero concept ekak..
3 එක දිගට මාස ගානක් අපි එළියෙන් ගත්ත ගානට වඩා එලියට දීපු ගාන වැඩිනම් අපිට ගෙවනවද? nxt month ekata credit wenawa..!!
4 මේ යුනිට් එකට බැටරි සෙට් කරන්න පුලුවන්ද? නැත්නම් රෑකට වගේ විදුලිය විසන්ධි උනොත් පවර් නෑ නේ.
machan api hithamu oyata A/c ekata units masekatama yanne 60i kiyala..!!
mama oyata system eken unit 120k generate karanna puluwan ekak awith hi kara kiyamuko..!! ethakota oyata A/C witharakk nemei mulu gedarama current eka use karaa uluwan..!!
and machan me net metering system eka ECB eka nathuwa karanna ba..egolon oyage gedara dan thiyena meter eka galawala Solar Walata hariyanna aluth meter eka hy karala yanne..!!
therune nattam call ekak denna machan..!!

best of luck machan..all the dreams will come true for sure..!!
![]()