Zesta මේ තේ කොල එක ගන්න එපා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ade me damro eke tee kola ekata maara illumak ne tiyenne. man dawasak damro ekata giya iron ekak ganna. mata passe apu hama ekaama showroom ekata awe tee kola hoyagena :lol: man baluwa me mokada kiyala :baffled:
    තෝ ඒ තේ කොළ එක බීලා නැතුව ඇති. මාත් damro මෙට්ටයක් ගන්න ගියා සිංහලූ. :rofl: ඒකේ හිටපු එකෙක් කිව්වා මේක අරන් යන්න කියලා. මම damro එකේ ඉද්දිත් දෙතුන් දෙනෙක් ඇවිත් තේ කොළ අරන් ගියා. මම ඒත් බැලුව දම් රෝ එකෙන් තේ කොළ ගන්නෙ මුන්ට තියන ඇම්ම මොකක්ද කියලා. ගෙදර ඇවිත් තේ හැදුවම තමයි වෙනස තේරුනේ බන්. මොනවා උනත් තේ කොළ එක නම් සුපිරියි. ගෙදරට ඇවිත් තේ බීපු හැම එකාම අහනවා තේ කොළ එක මොකක් ද කියලා. 100gපොඩි පැකට් නම් නෑ බන්. ලොකු පැකට් තියෙන්නෙ. ඒක ගත්තට පාඩු නෑ

    ලාබෙට tea ganna ona nm high quality premium 1 tea ganin tea kadekin silver colour ගෝනි tiye 50 kg eken loose ganin
    @scurvy තෝත් මේ ජරාව නේද බොන්නෙ
    ------ Post added on Jan 2, 2023 at 1:44 PM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    අඩේ මේක නේද. අල්මාරියක් ගන්න ගියා මේ සතියකට ඉස්සෙල්ල තාත්ත ගත්ත දැකල.
    මම නම් තේ බොන් නෑ. ගෙදර සෙට් එකට හොදයි ලු ඒක.

    Whats-App-Image-2023-01-02-at-12-47-11.jpg
    ane dan na macho. badu iwara wela etakotath. apu unuth harila giya.

    තෝ ඒ තේ කොළ එක බීලා නැතුව ඇති. මාත් damro මෙට්ටයක් ගන්න ගියා සිංහලූ. :rofl: ඒකේ හිටපු එකෙක් කිව්වා මේක අරන් යන්න කියලා. මම damro එකේ ඉද්දිත් දෙතුන් දෙනෙක් ඇවිත් තේ කොළ අරන් ගියා. මම ඒත් බැලුව දම් රෝ එකෙන් තේ කොළ ගන්නෙ මුන්ට තියන ඇම්ම මොකක්ද කියලා. ගෙදර ඇවිත් තේ හැදුවම තමයි වෙනස තේරුනේ බන්. මොනවා උනත් තේ කොළ එක නම් සුපිරියි. ගෙදරට ඇවිත් තේ බීපු හැම එකාම අහනවා තේ කොළ එක මොකක් ද කියලා. 100gපොඩි පැකට් නම් නෑ බන්. ලොකු පැකට් තියෙන්නෙ. ඒක ගත්තට පාඩු නෑ
    adee sirwaata. hoyagena bila balanna one :love:
    ------ Post added on Jan 2, 2023 at 2:38 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අඩේ මාත් දම්රො එකට ගියා වෙන වැඩකට. දැකල නිකමට වගේ ගත්තෙ තේ කොල. මටත් මාර විදිහට සෙට් උනා.
    උන්ගෙ තේ කීයද කිලෝ එකක්

    FYI : Damro possess over 5,000 hectares of lush tea plantations, spread across all major tea-growing regions in Sri Lanka
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,080
    113
    Mother Earth
    තෝ ඒ තේ කොළ එක බීලා නැතුව ඇති. මාත් damro මෙට්ටයක් ගන්න ගියා සිංහලූ. :rofl: ඒකේ හිටපු එකෙක් කිව්වා මේක අරන් යන්න කියලා. මම damro එකේ ඉද්දිත් දෙතුන් දෙනෙක් ඇවිත් තේ කොළ අරන් ගියා. මම ඒත් බැලුව දම් රෝ එකෙන් තේ කොළ ගන්නෙ මුන්ට තියන ඇම්ම මොකක්ද කියලා. ගෙදර ඇවිත් තේ හැදුවම තමයි වෙනස තේරුනේ බන්. මොනවා උනත් තේ කොළ එක නම් සුපිරියි. ගෙදරට ඇවිත් තේ බීපු හැම එකාම අහනවා තේ කොළ එක මොකක් ද කියලා. 100gපොඩි පැකට් නම් නෑ බන්. ලොකු පැකට් තියෙන්නෙ. ඒක ගත්තට පාඩු නෑ
    උන්ගේ ඔය marketing tricks බන්. ඒකේ වැඩ කරන උන්ම සිවිල් පිට ඇවිල්ල උබට ඇහෙන්නම දම්රෝ තේ කොළ ඉල්ලනවා. කවුරු හරි showroom එකට එනකම් හැංගිලා ඉඳලා උන් එනවා පෝලිමේ. ඉතින් පස් දෙනෙක් විතර පිට පිට ඇවිත් demand කරන නිසා උබවත් තේ කොළ ගන්න psychologically පොළඹවනවා. උබේ ඔලුවට නිකන්ම තේ කොළ එක හොඳ ඇති කියලා ඔලුවට යනවා. ඒ consecutive demand එක නිසා උබ ඒක මේ වගේ forum වල දාල අනිත් අයත් inspire කරනවා තේ කොළ එක හොඳ ඇති කියලා. උන්ගේ company එකේ වැඩ කරන undercover agents ල උබලෑ ගෙදර ඇවිත් තේ බීලා තේ කොළ මොනාද අහල උබලව තවත් convince කරනවා තේ කොළ හොඳයි කියලා. 🙂
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උන්ගේ ඔය marketing tricks බන්. ඒකේ වැඩ කරන උන්ම සිවිල් පිට ඇවිල්ල උබට ඇහෙන්නම දම්රෝ තේ කොළ ඉල්ලනවා. කවුරු හරි showroom එකට එනකම් හැංගිලා ඉඳලා උන් එනවා පෝලිමේ. ඉතින් පස් දෙනෙක් විතර පිට පිට ඇවිත් demand කරන නිසා උබවත් තේ කොළ ගන්න psychologically පොළඹවනවා. උබේ ඔලුවට නිකන්ම තේ කොළ එක හොඳ ඇති කියලා ඔලුවට යනවා. ඒ consecutive demand එක නිසා උබ ඒක මේ වගේ forum වල දාල අනිත් අයත් inspire කරනවා තේ කොළ එක හොඳ ඇති කියලා. උන්ගේ company එකේ වැඩ කරන undercover agents ල උබලෑ ගෙදර ඇවිත් තේ බීලා තේ කොළ මොනාද අහල උබලව තවත් convince කරනවා තේ කොළ හොඳයි කියලා. 🙂

    320995425-3447757282214455-5536982685329095858-n.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි නන් ඉතින් දිල්මා ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් මේ ටිකේ, වරදක් නෑ. Flavoured ටිකක් ගන්න ඕනේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Bandarawela giya welawe man gatta Kelebedda plant eken BOP, BOPF walin awruddatama ati wenna. Hodai rasa

    unge premium ewa outlet wala ne bn. Kelinmma rata yawanawalu.. apita gannawanam loku quantity ekak bid karala ganna onelu
     
    • Love
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,080
    113
    Mother Earth
    මම ආසම Dilmah එකේ english breakfast කියලා තේ එකක් තියෙනවා. හැබැයි tea bag වල එන්නේ. තව strawbery flavoured එකක් බීල තියෙනවා. එකේ බ්‍රෑන්ඩ් එක මතක නෑ. දැන් tea export industry එක හම්බයෝ අතට යන සීන් එකක් තියෙන්නේ මචන්. අක්බර් කියලා තේ එකක් දීල තිබ්බ අපේ තාත්තට මුස්ලිම් පොන්නයෙක්. Export කරන එකක් ලු.
     
    • Wow
    Reactions: Nidarshana_k

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ආසම Dilmah එකේ english breakfast කියලා තේ එකක් තියෙනවා. හැබැයි tea bag වල එන්නේ. තව strawbery flavoured එකක් බීල තියෙනවා. එකේ බ්‍රෑන්ඩ් එක මතක නෑ. දැන් tea export industry එක හම්බයෝ අතට යන සීන් එකක් තියෙන්නේ මචන්. අක්බර් කියලා තේ එකක් දීල තිබ්බ අපේ තාත්තට මුස්ලිම් පොන්නයෙක්. Export කරන එකක් ලු.
    ලඟක් වෙනකන් මමත් බිව්වේ Dilmah ලංකාවේ දේ නිසා. නිකමට යාලුවෙක් කිව්වා නිසා Aus එකක් (Aus වල වැවෙන tea )ගත්ත. පට්ට රහයි, dilmah කියන්නේ ජරාවක් මේකත් එක්ක බැලුවම. අනික dilmah එකට වඩා ගානත් අඩුයි.
     
    • Sad
    Reactions: Candid-B

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම ආසම Dilmah එකේ english breakfast කියලා තේ එකක් තියෙනවා. හැබැයි tea bag වල එන්නේ. තව strawbery flavoured එකක් බීල තියෙනවා. එකේ බ්‍රෑන්ඩ් එක මතක නෑ. දැන් tea export industry එක හම්බයෝ අතට යන සීන් එකක් තියෙන්නේ මචන්. අක්බර් කියලා තේ එකක් දීල තිබ්බ අපේ තාත්තට මුස්ලිම් පොන්නයෙක්. Export කරන එකක් ලු.
    යකෝ උඹ අක්බාර් බ්‍රදර් ගැන අහලා නැද්ද බන් , ලෝකේ ලොකුම individual tea exporter මට මතක විදියට (ලංකාවේ පොරක්) , මයිනගේ කාලේ කැලණියේ මැර සිල්වා කෙලෝගත්තේ මුට කෙලින්න ගිහින් තමයි , උඹට මතකද සිල්වා ගේ ගෝලයෝ ගෝතයා ඉස්සුවා ඒ මේ සීන් එකට තමයි. උන් Tea Industry එකට ඇවිල්ලා අවුරුදු 100කට වැඩියි මගේ හිතේ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,080
    113
    Mother Earth
    ලඟක් වෙනකන් මමත් බිව්වේ Dilmah ලංකාවේ දේ නිසා. නිකමට යාලුවෙක් කිව්වා නිසා Aus එකක් (Aus වල වැවෙන tea )ගත්ත. පට්ට රහයි, dilmah කියන්නේ ජරාවක් මේකත් එක්ක බැලුවම. අනික dilmah එකට වඩා ගානත් අඩුයි.
    Dilmah ගනින් ලංකාව ගැන හිතල. 😩

    යකෝ උඹ අක්බාර් බ්‍රදර් ගැන අහලා නැද්ද බන් , ලෝකේ ලොකුම individual tea exporter මට මතක විදියට (ලංකාවේ පොරක්) , මයිනගේ කාලේ කැලණියේ මැර සිල්වා කෙලෝගත්තේ මුට කෙලින්න ගිහින් තමයි , උඹට මතකද සිල්වා ගේ ගෝලයෝ ගෝතයා ඉස්සුවා ඒ මේ සීන් එකට තමයි
    සුපිරි හැබැයි තේ නම්. Powder නෙමෙයි නිකන් තේ කොළ බෝල බොල වගේ තිබ්බේ.
    ------ Post added on Jan 2, 2023 at 4:44 PM