තෝ ඒ තේ කොළ එක බීලා නැතුව ඇති. මාත් damro මෙට්ටයක් ගන්න ගියා සිංහලූ.ade me damro eke tee kola ekata maara illumak ne tiyenne. man dawasak damro ekata giya iron ekak ganna. mata passe apu hama ekaama showroom ekata awe tee kola hoyagenaman baluwa me mokada kiyala
![]()
ඒකේ හිටපු එකෙක් කිව්වා මේක අරන් යන්න කියලා. මම damro එකේ ඉද්දිත් දෙතුන් දෙනෙක් ඇවිත් තේ කොළ අරන් ගියා. මම ඒත් බැලුව දම් රෝ එකෙන් තේ කොළ ගන්නෙ මුන්ට තියන ඇම්ම මොකක්ද කියලා. ගෙදර ඇවිත් තේ හැදුවම තමයි වෙනස තේරුනේ බන්. මොනවා උනත් තේ කොළ එක නම් සුපිරියි. ගෙදරට ඇවිත් තේ බීපු හැම එකාම අහනවා තේ කොළ එක මොකක් ද කියලා. 100gපොඩි පැකට් නම් නෑ බන්. ලොකු පැකට් තියෙන්නෙ. ඒක ගත්තට පාඩු නෑ@scurvy තෝත් මේ ජරාව නේද බොන්නෙලාබෙට tea ganna ona nm high quality premium 1 tea ganin tea kadekin silver colour ගෝනි tiye 50 kg eken loose ganin
------ Post added on Jan 2, 2023 at 1:44 PM
man baluwa me mokada kiyala

