Zigo Eon 3i ෆෝන් එක හොදයිද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Zigo ඒ තරම් හොඳ නැතිව ඇති බං.. පොඩ්ඩක් හොයලා බලලා ගනිං.. නැත්තං සල්ලි අපරාදෙ..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං මේකේ අවුලක් තියෙනවා...... කෝල් 1ක් ආන්සර් කරපුවාම් අනිත් පැත්තෙන් ලයින් 1කේ ඉන්න කෙවාට ලේලන්ඩ් බස් 1ක් නවත්තනවා වගේ සද්ද ඇහෙනවා බං..... අනික් බං ඔව්වා පට්ට චා.......
    ඒක මචං ලේලන්ඩ් එකෙන් දාපු paid advertisement එකක් වෙන්නැති :P
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    k1bl.jpg