Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොහොම උනත් මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු උනාටත් වඩා දෙයක් වෙන බව පෙනෙනවා, ගොඩක් ෆෝන් කැමරා වල ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙනවා ඒ නිසා අලුතින් ෆෝන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි ..හොද ෆෝන් එකක් ගන්න අදහසක් ගන්න .. පුළුවන් අය තමන්ගේ කැමරාවෙන් ගත්ත ෆොටෝස් අප්ලෝඩ් කරන්න.. :yes:

    (අනික මෙය හුදෙක් දැනුම බෙදා ගැනීම සදහා පමණක් කල දෙයක් බැවින් මඩ ගසා ගැනිලි සහා බොරු පම්පෝරි නැතිව පොන් ගැන විස්තර විතරක් දානවානම් කාටත් වැදගත් වෙයි ...)
    අපි ගියා බායි ...!!!:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඇන්ඩ්රොයිඩ් අත්දැකීමක්
    මොකක්ද බන් ඒ ? එහෙම අත්දැකීමක් මටත් ලබාගන්න ආසයි.
    :baffled::baffled::baffled::baffled:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොකක්ද බන් ඒ ? එහෙම අත්දැකීමක් මටත් ලබාගන්න ආසයි.
    :baffled::baffled::baffled::baffled:

    :D:D මම දන්නෙත් නැහැ එලකිරියේම එකෙක් තමයි ත්‍රෙඩ් එකක එහෙම එකක් කියල තිබුනේ ... :D:D:D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mamath gaththa zigo i 6 ekak patta phone eka cam ekath hodai

    123.jpg
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Zigo i phoneචාටර්ද?.. නෑ උබයි චාටර්

    පොඩ්ඩක් ඉස්සෙල්ලම කියපන් බලන්න ඔය අටමගලේ iphone උනේ කොහොමද කියලා

    iphone කියන්නේ මෙන්න මේවට. මේවා ඩිසයින් කරන්නේ/හදන්නේ ඇපල් කියලා ඇමරිකන් කම්පැනි එකකින්. මේ ඇමරිකන් කම්පැනි එකේ ෆැක්ට්‍රි චීනේ තියෙනවා, තව තව උබට කිව්වට තේරුම් ගන්න අමාරු ඔප්ශන් ගොඩක් මේ ෆෝන් වල තියෙනවා. උබ ඔය හත් අටදාහක් වටින චීන කටුවක් අරන් අඩනවනම් මේකක් ගත්තොත් උබට ඉර්ධි බලය ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඔය හත්දාහක් විතර වටින චීන කටුව 23000ක් නම් මේකක් ලක්ශ 10ක් විතර වටිනවා ඒ අනුව බැලුවහම

    iphone_5s_iphone_5c_iphone_4s_apple_products_16x9.jpg
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මේ තියෙන්නේ 25000කට ගන්න පුලුවන් සැම්සුන් ඩුවොස් එක. එහෙම තියෙද්දිත් 23000ක් දීලා ඔය චීන ජරාව ගන්නේ උබ වගේම නට් ලූස් වෙච්ච එකෙක් තමයි

    samsung-galaxy-s-duos-black.jpg

    GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
    3G Network HSDPA 900 / 2100 - SIM 1 & SIM 2
    SIM Dual SIM (Mini-SIM, dual stand-by)
    Announced 2012, July
    Status Available. Released 2012, September
    BODY Dimensions 121.5 x 63.1 x 10.5 mm (4.78 x 2.48 x 0.41 in)
    Weight 120 g (4.23 oz)
    DISPLAY Type TFT capacitive touchscreen, 16M colors
    Size 480 x 800 pixels, 4.0 inches (~233 ppi pixel density)
    Multitouch Yes
    SOUND Alert types Vibration, MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    MEMORY Card slot microSD, up to 32 GB
    Internal 4 GB (1.8 GB user available), 768 MB RAM
    DATA GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps
    WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
    Bluetooth Yes, v3.0 with A2DP
    USB Yes, microUSB v2.0
    CAMERA Primary 5 MP, 2592х1944 pixels, autofocus, LED flash, check quality
    Features Geo-tagging
    Video Yes, VGA@30fps
    Secondary Yes, VGA
    FEATURES OS Android OS, v4.0 (Ice Cream Sandwich)
    Chipset Qualcomm MSM7227A Snapdragon
    CPU 1 GHz Cortex-A5
    GPU Adreno 200
    Sensors Accelerometer, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, Push Email
    Browser HTML, Adobe Flash Lite
    Radio Stereo FM radio with RDS
    GPS Yes, with A-GPS support
    Java Yes, via Java MIDP emulator
    Colors White, Black, La Fleur
    - SNS integration
    - MP4/H.263/H.264/WMV player
    - MP3/eAAC+/WMA/WAV player
    - Organizer
    - Document viewer
    - Voice memo/dial
    - Predictive text input
    BATTERY Li-Ion 1500 mAh battery
    Stand-by Up to 445 h (2G) / Up to 330 h (3G)
    Talk time Up to 13 h (2G) / Up to 7 h 25 min (3G)
    MISC SAR US 0.27 W/kg (head) 0.65 W/kg (body)
    SAR EU 0.47 W/kg (head)
    Price group About 130 EUR
    TESTS Display Contrast ratio: 964 (nominal) / 1.400:1 (sunlight)
    Loudspeaker Voice 61dB / Noise 60dB / Ring 65dB
    Audio quality Noise -81.6dB / Crosstalk -80.5dB
    Camera Photo
    Battery life Endurance rating 43h

    5MP කියන ZIGO ජරාවයි ඩුවොස් S එකේ 5MP කැමරාවයි කම්පෙයා කරාම තියෙන වෙනස අනිත් ඔප්ශන් වලත් අනිවා තියෙන්න ඕනේ, අනික මේකේ තියෙන ඒවා 10න් එකක් වත් ඕකේ නෑ. යන්තම් ඩිස්ප්ලේ කෑල්ලක් දාලා අටවපු තවත් චීන ෆෝන් කටුවක්. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් වෙන්න කලින් ඕකේ ඇසෙම්බල් ෆැක්ට්‍රි (ඔය සේරම චීන කටුවල එකම කෑලි තියෙන්නේ. නම විතරයි වෙනස් ) ක්ලෝස් වෙයිද දන්නෙත් නෑ. ඔන්න 7500කටනම් උබ වගේ ෆෝන් නොදැක්ක උන් රවට්ටන්න තෑගි දෙන්න එහෙම ඕක වටිනවා

    ඔන්න ඕකනේ අපි කියන්නේ උබ ෆොන් එකක් දැකලා නැති ලොන්තස් කෙනෙක් කියලා

    මොකෝ කියන්නේ 7500ගානේ විකුනමුද? උබට පාඩුවක් නෑ
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    mamath gaththa zigo i 6 ekak patta phone eka cam ekath hodai

    123.jpg

    කීයක් උනාද බන් ඕක. සැම්සුන් ඩුවෝස් එක කොපි කරල ගහපු එකක් වගේ. හැබැයි රැම් එක හිටන් භාගයයි. ඩුවොස් එකේ තියෙන ඒවයින් හතරෙන් එකක් වත් නෑ, කැමරාවත් චා බන්. ඩුවොස් එක 25000යි. ඕක 8000කට වගේනම් යන්තම් ශේප්
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    samsung kiyanneth nalla male mala jarawak thamai:P:P
    meloma rahak nathi plastic godawal
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඔය ෆෝන් එක නම් 25000 කට පාඩුයි බන්.720p video වත් play වෙන්නේ නෑ නේද?ඔයිට වඩා හොදයි lumia 520
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    @
    rextron
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    ඔන්න ඕකනේ අපි කියන්නේ උබ ෆොන් එකක් දැකලා නැති ලොන්තස් කෙනෙක් කියලා

    uba dakala tiyena phone eka samsung dous eka witarada ban ?..eka dakke kohedida phone kadayak lagin yanakotada .. issellama phone ekak use karala ewa gana katha karapan..

    kohoma unath ubanam hoda gon wassek kiyala okkotama penawa dana comment walin...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මාත් මේ දවස් වල කෙල්ලට අරන් දෙන්න ෆෝන් එකක් හොය හොය ඉන්නේ, උඹ කියපු නිසා උන්ගේ සයිට් එකට ගිහින් බැලුව.

    http://www.zigomobiles.com/

    zigo බ්‍රෑන්ඩ් එක තියෙනේ ලංකාවේ විතරයි ,
    සාජා හෙඩ් ඔෆිස් එකක් දාල තිබ්බට එකත් ලංකාවේ තැනක් වගේ. Serendib Ventures FZC
    ඔය කිවුවට ඩුබායි වල මුන්ගේ ඔෆිස් එකක් නැතුවත් ඇති, බලපන් හරි ඇඩ්රස් එකක් වත් තියනවද නෑනේ ,:angry:
    PO BOX එකක් විතරයි දීල තියෙන්නේ , එහෙ ඉන්න ලංකාවේ එකෙක්ගේ නම්බර් දීල ඇති කෝල් කරොත් කතා කරන්න. :angry:

    6sgoz6.png

    මුන් කරනවා ඇත්තේ ලාබෙට චීනෙන් බඩු හදාගන අලුත් නමක් දීල මාකට් කරන එක විතරයි.
    ඩයලොග් එකෙන් කරන්නෙත් ඕකමයි, :yes::rolleyes:
    අපි චීනෙට ඕඩර් එකක් දුන්නොත් "wesa balla" කියල ෆෝන් එකක් ගහන්න., උන එකත් ගහල එවයි ලස්සනට. :P:P
    චීනෙත් නැති ෆෝන් මෙහෙ ප්‍රමෝට් කරන්න එක්කෝ උබට පිස්සු වෙන්න ඕනේ, නැත්තන් උඹ zigo එකේ වැඩ කරන්න ඕනේ. :yes::yes:

    bumf
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කීයක් උනාද බන් ඕක. සැම්සුන් ඩුවෝස් එක කොපි කරල ගහපු එකක් වගේ. හැබැයි රැම් එක හිටන් භාගයයි. ඩුවොස් එකේ තියෙන ඒවයින් හතරෙන් එකක් වත් නෑ, කැමරාවත් චා බන්. ඩුවොස් එක 25000යි. ඕක 8000කට වගේනම් යන්තම් ශේප්

    :rolleyes::rolleyes:mama danne ne bn oka gaththe nokia 520 eka kin:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාත් මේ දවස් වල කෙල්ලට අරන් දෙන්න ෆෝන් එකක් හොය හොය ඉන්නේ, උඹ කියපු නිසා උන්ගේ සයිට් එකට ගිහින් බැලුව.

    http://www.zigomobiles.com/

    zigo බ්‍රෑන්ඩ් එක තියෙනේ ලංකාවේ විතරයි ,
    සාජා හෙඩ් ඔෆිස් එකක් දාල තිබ්බට එකත් ලංකාවේ තැනක් වගේ. Serendib Ventures FZC
    ඔය කිවුවට ඩුබායි වල මුන්ගේ ඔෆිස් එකක් නැතුවත් ඇති, බලපන් හරි ඇඩ්රස් එකක් වත් තියනවද නෑනේ ,:angry:
    PO BOX එකක් විතරයි දීල තියෙන්නේ , එහෙ ඉන්න ලංකාවේ එකෙක්ගේ නම්බර් දීල ඇති කෝල් කරොත් කතා කරන්න. :angry:

    මුන් කරනවා ඇත්තේ ලාබෙට චීනෙන් බඩු හදාගන අලුත් නමක් දීල මාකට් කරන එක විතරයි.
    ඩයලොග් එකෙන් කරන්නෙත් ඕකමයි, :yes::rolleyes:
    අපි චීනෙට ඕඩර් එකක් දුන්නොත් "wesa balla" කියල ෆෝන් එකක් ගහන්න., උන එකත් ගහල එවයි ලස්සනට. :P:P
    චීනෙත් නැති ෆෝන් මෙහෙ ප්‍රමෝට් කරන්න එක්කෝ උබට පිස්සු වෙන්න ඕනේ, නැත්තන් උඹ zigo එකේ වැඩ කරන්න ඕනේ. :yes::yes:

    1. මම නම් ෆෝන් එක ගැන දන්නේ නැ ... හැබැයි ඩුබායි , කටාර් ලිපිනයන් එන්නේ ඔය ෆොර්මැට් එකට :yes: ලංකාවේ වගේ නෙවි .. p.o බොක්ස් එක තමයි දාන්නේ..
      ex :- මගේ ලිපිනය තිබ්බේ මෙහෙමයි
      මගේ නම
      p.o box ####
      රටේ නම :dull:

      :yes:
     
    Status
    Not open for further replies.