Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Phone ekecover eka china :rofl:

    ඔව් ඔව්. මගේ වයිෆ් කොහෙන්ද ගත්ත කවරයක්. දිග ඇරපුවහම පොතක් පෙරලුවා වගේ.ෆෝන් එකේ ගතියත් නෑ. ගෑනුනේ...:rofl::rofl:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    adress eka moka unath ubata eka hora head office ekak kiyala penne nadda.
    dubai wala sell karanne nane un, sell karanne lankawe witarai, ehema 4n ekak china wala wath tiyanawada?
    aduma gane huwawi nan chine hari tiyanawa.,

    nayata kahinna epa ban, :yes: uba dubai hitiya kiyala metana haamotama kagahanna one na :rofl::rofl:

    මටත් ඕක මීටර් උනා, නෙට් එකේ සර්ච් කලාම ලංකාවේ ඉන්න මූ වගේ චීන කට්ටක් අරන් රත්තරං ෆෝන් එකක් ගත්තා කියලා හිතන් ඉන්න හිපාටුවන්ට විතරයි ඕක විකුනන්නේ. හදනවයි කිව්ව රටේවත් ඔය ෆෝන් එක නෑ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම කිව්වේ ඔය මුදලට ගන්න පුලුවන් ෆෝන් එක ගොන්සන්, මම ගාව S3 එකකුයි Iphone 5 එකකුයි තියෙන්නේ ඔහොම හිටපන් පොටෝ දෙකක් දාන්න. මීමා

    ***edited***
    ලෝ ලයිට් එකේ ෆ්ලෑශර් නැතුව ගත්තේ. එලියේ ගත්ත තව පොටෝ එකක් ඇති එහා පිටුවේ
    11vscyb.jpg

    ඔන්න බලාගනින් i phone 5. උබට S3 එක ගැනත් දැනගන්න ඕනෙනම් ඔය පොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඩීටේල් බලපන්.S3 එකෙන් තමා ඔය පොටෝ එක. ගත්තේ දෙකම එකපාර ගන්න බෑනේ මැට්ටස්. මේකේ ඉන්න සේරම උබ වගේ චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියලා හිතන් ඉන්න අස්ප හිගන්නෝ නෙමේ බන්

    low light photo කියන්නේ මේවට බන්

    http://postimage.org/index.php?lang=russian
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    e kiyanne oya photo eka gatte s3 ekakinda... s3 cam ekaknam neme oya... sure ekata oya koriya kiyala wikunana chatar chaina s3 eka... ube oluwa ata gala balapan andekak tiyenawada kiyala.... gobbaya.
    අනුන්ගෙ පු* ඇඟිලි ගහන්න කලින් කක්කුස්සියට ගිහි උඹෙ පු* හෝදගෙන වරෙන්
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    එල එල :yes::yes::yes:

    මේකත් බලපන්කෝ. වොච් එක පෙන්නන්න නෙමේ දැම්මේ අතට අහුවෙන පොඩි කෑලි තියෙන එකකට මේක විතරයි අහු උනේ

    2cwpxk6.jpg

    මේකනම් ලොකු කලාම ලස්සනට එනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    අනුන්ගෙ පු* ඇඟිලි ගහන්න කලින් කක්කුස්සියට ගිහි උඹෙ පු* හෝදගෙන වරෙන්

    :rofl:lankawe unge hatiyakne ban oka.:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    මේකත් බලපන්කෝ. වොච් එක පෙන්නන්න නෙමේ දැම්මේ අතට අහුවෙන පොඩි කෑලි තියෙන එකකට මේක විතරයි අහු උනේ

    මේකනම් ලොකු කලාම ලස්සනට එනවා

    note 3 eketh cam eka hodalu.:yes:eth ithin nokia 1020 ekata gahanna baha.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    adress eka moka unath ubata eka hora head office ekak kiyala penne nadda.
    dubai wala sell karanne nane un, sell karanne lankawe witarai, ehema 4n ekak china wala wath tiyanawada?
    aduma gane huwawi nan chine hari tiyanawa.,

    nayata kahinna epa ban, :yes: uba dubai hitiya kiyala metana haamotama kagahanna one na :rofl::rofl:

    1. nayaka kahinne na machan. .. mama kiwwe address format eka.. :P
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    note 3 eketh cam eka hodalu.:yes:eth ithin nokia 1020 ekata gahanna baha.

    මචන් S4, 5S, G2 කැමරාත් හොදයි. ඒත් මාත් අහලා තියෙනවා නොකියා එකේ කැමරාව සුපර් කියලා. මම ගාව ඉස්සර 5800 එකක් තිබ්බා. ඒ කාලේ නොකියා කැමරා එහෙමනම් දැන් සුපිරි ඇති. මමත් ඊලගට නොකියා එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් වින්ඩෝස් මගුල තමා අව්ල. ඇන්ඩ්‍රොයිඩ් තිබ්බනම් පට්ට බන්. අනික වටිනාම දේ නොකියා ෆෝන් එකක් ගත්තහම අව්රුදු 5 කට එහා පට්ට ගහන්න පුලුවන් මචන්. තාම වැඩකරන 3310 කොච්චර තියෙනවද බන්. ඔය රීලෝඩ් දාන කඩවල එහෙම තියෙන්නෙම 3310 බන්. දැන් මම හිතන්නේ අව්රුදු 8ක් 10ක් පරන ඇති. Nokia මාරම ඩියුරබල් බ්‍රෑන්ඩ් එකක් බන්. මේ samsung , apple අයිෆෝන් වලත් කොච්චර ලෙඩ එනවද හොදයි කිව්වට
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් S4, 5S, G2 කැමරාත් හොදයි. ඒත් මාත් අහලා තියෙනවා නොකියා එකේ කැමරාව සුපර් කියලා. මම ගාව ඉස්සර 5800 එකක් තිබ්බා. ඒ කාලේ නොකියා කැමරා එහෙමනම් දැන් සුපිරි ඇති. මමත් ඊලගට නොකියා එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් වින්ඩෝස් මගුල තමා අව්ල. ඇන්ඩ්‍රොයිඩ් තිබ්බනම් පට්ට බන්. අනික වටිනාම දේ නොකියා ෆෝන් එකක් ගත්තහම අව්රුදු 5 කට එහා පට්ට ගහන්න පුලුවන් මචන්. තාම වැඩකරන 3310 කොච්චර තියෙනවද බන්. ඔය රීලෝඩ් දාන කඩවල එහෙම තියෙන්නෙම 3310 බන්. දැන් මම හිතන්නේ අව්රුදු 8ක් 10ක් පරන ඇති. Nokia මාරම ඩියුරබල් බ්‍රෑන්ඩ් එකක් බන්. මේ samsung , apple අයිෆෝන් වලත් කොච්චර ලෙඩ එනවද හොදයි කිව්වට

    මොකද්ද මචන් උබ කියන විදියට wp වල තියෙන අවුල.මොකද මම පාවිච්චි කරන්නේ lumia 920.අනේ මන්ද එහෙම අවුලක් නෑ.හිර වෙන්නේ නෑ.format කරන්න ඕනි නෑ.ඕනි තරමට app දැන් තියෙනවා.
     
    ekanam aththa ban.math Nokia 6700 ekak use kara awurudu 6k..:yes:metal cover ekane..marama hayiyayi.:D

    nokia_6700_mobile_phone.bmp
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    adress eka moka unath ubata eka hora head office ekak kiyala penne nadda.
    dubai wala sell karanne nane un, sell karanne lankawe witarai, ehema 4n ekak china wala wath tiyanawada?
    aduma gane huwawi nan chine hari tiyanawa.,

    nayata kahinna epa ban, :yes: uba dubai hitiya kiyala metana haamotama kagahanna one na :rofl::rofl:

    :confused::confused::confused:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මොකද්ද මචන් උබ කියන විදියට wp වල තියෙන අවුල.මොකද මම පාවිච්චි කරන්නේ lumia 920.අනේ මන්ද එහෙම අවුලක් නෑ.හිර වෙන්නේ නෑ.format කරන්න ඕනි නෑ.ඕනි තරමට app දැන් තියෙනවා.

    මම දන්න කෙනෙක්ගේ ලුමියා 620 එකක් තියෙනවා. ඒක මට සෙට් වෙන්නෙම නෑ බන්. දෙමල පත්තරේ ගත්තා වගේ බන්. ඌත් කියනවා වින්ඩෝස් ෆෝන් ගන්න එපා කියලා. සමහර විට අපිට තියෙන අව්ලක් වෙන්ඩ ඇති. උබ ඇන්ඩ්‍රොයිඩ් හරි ios හරි පාවිච්චි කලාද? උබට කොහොමද ඒවා අතර වෙනස දැන්නෙන්නේ windows එක්ක?

    ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ගත්තහම දෙකම පාවිච්චි කරන කෙනෙක් විදිහට මම අනිත් අයටනම් කියන්නේ ආසාවට ගන්නවනම් මිසක් ඇපල් ගන්න එපා. ඇන්ඩ්‍රොයිඩ් වගේ නිදහස් ගතියක් නෑ. iphone- ios නිකන් සෝබනේ විතරයි. ෆොන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙනම් ඇන්ඩ්‍රොයිඩ් ගන්න. මම ගත්තේ අනික් සිම් එක දාගන්න.
     
    Status
    Not open for further replies.