Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    rFdza1f.jpg

    :rofl::rofl:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ;)

    අනිත් එක ඔයාට බ්‍රෑන්ඩ් ෆෝන් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවානම් එකේ වැරැද්දක් නැහැ ගන්න , එත් ඔයා බොරුවට බ්‍රෑන්ඩ් නේම් එකට විතරක් ලොකු ගානක් ගෙවන්න වෙනවා
    උදාහරණ :- මොබයිල් එක 13000 + බ්‍රෑන්ඩ් නේම් එක වෙනුවෙන් 10000 ,
    samsung s dous = 23000/=

    (zigo )මේක ශ්‍රීලංකාවේ මේ විදියට කරගෙන යන එක ගැන ආඩම්බර වෙන්න , මේක ලංකාවේ දුරකතනයක් විදියට වෙනත් රටවලට යන එක ගැන සන්තෝෂ වෙන්න ,

    Machan , mata pennanawada S duos eke quality tiyena zigo phone ekak 13000 ruppees walata ganna puluwan?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    Zigo Eon i6 (meka dan 19000 වගේ වෙන්නේ , සම්සුන්ග් ඩුවර්ස් එකට වඩා ඔප්ෂන් වැඩයි,
    b2de5766-08be-11e3-90a0-12313c000844.jpg

    zigo eon 4i මේක තමයි අලුතින්ම එවන එක තාම මිලක් නියම කරලත් නැහැ බොහෝ විට අඩු මිලක් යටතේ එවයි ..මේ මාසේ ..
    1487322_560010200743433_432209469_n.jpg

    https://www.google.com/finance?q=NASDAQ:ZIGO&sa=X&ei=6tCrUrvLJYXtrQfTxoDICw&ved=0CCkQ2AEwAA
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Zigo කියන්නේ මල ජරාවක්....... :eek: ටාටා එකක් වගේ සද්දේ එනවලු...... සිග්නල් නෑ ලු...... අපෝ මගේ යාළුවෙක් අරන් උගේ කෙල්ලට දීලා...... ඌ Zigo උන්ගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා........ :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Machan mata, Qualcomm processors dapu zigo phone names tika dapanko, mata site eke nam tibila labune Nebula 7.1 eka witarai, anik okkogema wage dula core kiyala witarai tiyenne.

    eon 3i එකෙන් ඉහලට Qualcomm processors වෙන්න ඕනේ තියෙන්නේ ,

    Hot Line: +94(0) 117 225 225 කෝල් එකක් දියණ මචං,
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    yako oka hora brand ekak...... uba nm mona thoththa babekda manda...
    mun chinese kallak boruwata horata market karanne

    Fish%2BHead.jpg

    බත් නොකා ආහාරයට මාළු ඔලු පමණක් ගැනීමෙන් මොලය වර්ධනය වේ ..සිතීමේ ශක්තියද වැඩිවේ .. උත්සහ කරලා බලන්න ,:yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අති නවීන ආකර්ෂණීය ජංගම දුරකථන මෙවලම් ආනයනය කරනු ලබන සමාගමක් වන සීගෝ මොබයිල්ස් පසුගියදා භාර්තී එයාර්ටෙල් ලංකා සමග ක‍්‍රමෝපායික සහයෝගීතාවකට එළඹියේය.

    මෙමගින් ග‍්‍රාහකයින් හට ඔවුන් මිලදී ගන්නා සෑම සීගෝ ඇන්ඩ්‍රොයිඞ් මෙවලමක් සමගම රුපියල් 7,600/- ක් දක්වා වූ ඇමතුම් කාලයක් සහ දත්ත සේවා එයාර්ටෙල් වෙතින් නොමිලේ පිරිනැමෙනු ඇත. මෙම නිල සහයෝගිතා ගිවිසුම පසුගියදා එයාර්ටෙල් ලංකා සහ මැක්ස් දුරකථන ආයතන අතර කොළඹදී අත්සන් තැබුණු අතර මේ සඳහා පාරිභෝගික සේවා සහකරු වශයෙන් සෙල්සිටි සමාගම කටයුතු කරයි.

    සීගෝ ජංගම දුරකථන අති නවීන තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාල සේවාවන් සහ ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වෙත පහසුවෙන් පිවිසුම් ලබාදෙයි. ජාත්‍යන්තර වෙළෙඳනාම රැුසක් ඇතුළත් පරිණත ජංගම දුරකථන වෙළෙඳපොළක් සහිත ශ‍්‍රී ලංකාව තුළ සීගෝ මගින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පහසු මිලට ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අනුව සමාගම මගින් ශ‍්‍රී ලංකා වෙළෙඳපොළ වෙත ෑදබ 3සල ෑදබ 5ස ල භැඉමක් 7ග1 ඔ්ඉගයන ඇන්ඩ්‍රොයිඞ් මෙවලම් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    7.1 ඔ්ඉගයනු ටැබ්ලට් පරිගණකයක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් අයිස්ක‍්‍රීම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතිය මත ක‍්‍රියාත්මක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සමන්විත වේ. එය ගිගා හර්ට්ස් එකක ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එය මෙගා පික්සල් 5ක කැමරාවකින්ද වීඩියෝ ඇමතුම් සඳහා අමතර කැමරාවකින්ද සමන්විත වේ. භැඉමක් 7ග1 ඔ්ඉගමගින් සුපැහැදිලි වීඩියෝ දර්ශනයන්ද ලබාදෙයි.

    ෑදබ 3ස සහ ෑදබ 5ස යන මෙවලම් ද්විත්වයම ඇන්ඩ්‍රොයිඞ් අයිස්ක‍්‍රීම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතිය මත ක‍්‍රියාත්මක අතර එය ගිගා හර්ට්ස් එකක ප්‍රොසෙසරයකින් බලගැන්වේ. ෑදබ 5ස අඟල් 4.3ක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සහ මෙගා පික්සල් 5ක කැමරාවකින්ද සමන්විත වේ ෑදබ 3ස අඟල් 3.5ක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සහ මෙගා පික්සල් 2ක කැමරාවකින්ද සමන්විත වේ. මෙම මෙවලම් සියල්ල 3ඨල ඨඡුී ල උස-ත්‍ස සේවාවන් ලබාගැනීම සඳහා භාවිත කළ හැකි අතර උපකරණය සඳහා වසරකද උපාංග සඳහා මාස 6ක වගකීමක්ද මෙහිදී පිරිනැමෙනු ඇත. සීගෝ ජංගම දුරකථන මෙවලම් දිවයිනේ සියලූම ප‍්‍රමුඛ පෙළේ අලෙවිසල්වලින් ලබාගත හැකි අතර අඅඅග‘සටදපදඉසකැිගජදප වෙත පිවිසීමෙන් හෝ 0117 - 225225 ඇමතීමෙන් මේ
    පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

    http://www.rivira.lk/edition/component/content/article.html?id=33435
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Zigo කියන්නේ මල ජරාවක්....... :eek: ටාටා එකක් වගේ සද්දේ එනවලු...... සිග්නල් නෑ ලු...... අපෝ මගේ යාළුවෙක් අරන් උගේ කෙල්ලට දීලා...... ඌ Zigo උන්ගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා........ :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බත් නොකා ආහාරයට මාළු ඔලු පමණක් ගැනීමෙන් මොලය වර්ධනය වේ ..සිතීමේ ශක්තියද වැඩිවේ .. උත්සහ කරලා බලන්න ,:yes:

    උබම කාල බලපන්:rofl:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Zigo කියන්නේ මල ජරාවක්....... :eek: ටාටා එකක් වගේ සද්දේ එනවලු...... සිග්නල් නෑ ලු...... අපෝ මගේ යාළුවෙක් අරන් උගේ කෙල්ලට දීලා...... ඌ Zigo උන්ගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා........ :lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    eon 3i එකෙන් ඉහලට Qualcomm processors වෙන්න ඕනේ තියෙන්නේ ,

    Hot Line: +94(0) 117 225 225 කෝල් එකක් දියණ මචං,

    ටැබ් වල mediatek (MTK) ඒවා එන්නේ. පොඩි ෆෝන් වල spreadtrum, ex-(sc6610) වගේ ඒවා තමා එන්නේ.
     
    සීගෝ ජංගම දුරකථන අති නවීන තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාල සේවාවන් සහ ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වෙත පහසුවෙන් පිවිසුම් ලබාදෙයි.
    ආ බොල වේසියේ මොකක්ද මේ "අති නවීන තාක්ශණේ" අපි නොදන්න එකක්ද:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිස්සු පුසා;16280609 said:
    ආ බොල වේසියේ මොකක්ද මේ "අති නවීන තාක්ශණේ" අපි නොදන්න එකක්ද:lol::lol::lol:
    :lol: අනේද කියන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අති නවීන ආකර්ෂණීය ජංගම දුරකථන මෙවලම් ආනයනය කරනු ලබන සමාගමක් වන සීගෝ මොබයිල්ස් පසුගියදා භාර්තී එයාර්ටෙල් ලංකා සමග ක‍්‍රමෝපායික සහයෝගීතාවකට එළඹියේය.

    මෙමගින් ග‍්‍රාහකයින් හට ඔවුන් මිලදී ගන්නා සෑම සීගෝ ඇන්ඩ්‍රොයිඞ් මෙවලමක් සමගම රුපියල් 7,600/- ක් දක්වා වූ ඇමතුම් කාලයක් සහ දත්ත සේවා එයාර්ටෙල් වෙතින් නොමිලේ පිරිනැමෙනු ඇත. මෙම නිල සහයෝගිතා ගිවිසුම පසුගියදා එයාර්ටෙල් ලංකා සහ මැක්ස් දුරකථන ආයතන අතර කොළඹදී අත්සන් තැබුණු අතර මේ සඳහා පාරිභෝගික සේවා සහකරු වශයෙන් සෙල්සිටි සමාගම කටයුතු කරයි.

    සීගෝ ජංගම දුරකථන අති නවීන තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාල සේවාවන් සහ ෆේස්බුක් වැනි සමාජ ජාලයන් වෙත පහසුවෙන් පිවිසුම් ලබාදෙයි. ජාත්‍යන්තර වෙළෙඳනාම රැුසක් ඇතුළත් පරිණත ජංගම දුරකථන වෙළෙඳපොළක් සහිත ශ‍්‍රී ලංකාව තුළ සීගෝ මගින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පහසු මිලට ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අනුව සමාගම මගින් ශ‍්‍රී ලංකා වෙළෙඳපොළ වෙත ෑදබ 3සල ෑදබ 5ස ල භැඉමක් 7ග1 ඔ්ඉගයන ඇන්ඩ්‍රොයිඞ් මෙවලම් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    7.1 ඔ්ඉගයනු ටැබ්ලට් පරිගණකයක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් අයිස්ක‍්‍රීම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතිය මත ක‍්‍රියාත්මක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සමන්විත වේ. එය ගිගා හර්ට්ස් එකක ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එය මෙගා පික්සල් 5ක කැමරාවකින්ද වීඩියෝ ඇමතුම් සඳහා අමතර කැමරාවකින්ද සමන්විත වේ. භැඉමක් 7ග1 ඔ්ඉගමගින් සුපැහැදිලි වීඩියෝ දර්ශනයන්ද ලබාදෙයි.

    ෑදබ 3ස සහ ෑදබ 5ස යන මෙවලම් ද්විත්වයම ඇන්ඩ්‍රොයිඞ් අයිස්ක‍්‍රීම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතිය මත ක‍්‍රියාත්මක අතර එය ගිගා හර්ට්ස් එකක ප්‍රොසෙසරයකින් බලගැන්වේ. ෑදබ 5ස අඟල් 4.3ක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සහ මෙගා පික්සල් 5ක කැමරාවකින්ද සමන්විත වේ ෑදබ 3ස අඟල් 3.5ක බහු සංවේදී එල්.සී.ඞී. තිරයකින් සහ මෙගා පික්සල් 2ක කැමරාවකින්ද සමන්විත වේ. මෙම මෙවලම් සියල්ල 3ඨල ඨඡුී ල උස-ත්‍ස සේවාවන් ලබාගැනීම සඳහා භාවිත කළ හැකි අතර උපකරණය සඳහා වසරකද උපාංග සඳහා මාස 6ක වගකීමක්ද මෙහිදී පිරිනැමෙනු ඇත. සීගෝ ජංගම දුරකථන මෙවලම් දිවයිනේ සියලූම ප‍්‍රමුඛ පෙළේ අලෙවිසල්වලින් ලබාගත හැකි අතර අඅඅග‘සටදපදඉසකැිගජදප වෙත පිවිසීමෙන් හෝ 0117 - 225225 ඇමතීමෙන් මේ
    පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

    http://www.rivira.lk/edition/component/content/article.html?id=33435

    Boru specification dala tiyenne oke cam eka 2 mega pixel wage. Display anthimai.anika oka hadene use th newe china .quality checking nati factory ekaka.signaluth na.mala jarawak:baffled: mobile phone hoyagatha kale awa phn oita wada quality .navina thakshanaya tiyenawalu ane manda pissu nathnam shok:P
     
    Status
    Not open for further replies.