Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.
Feb 13, 2014
78
4
0
චයිනා වලින් සේරම විස්තර යවල ෆුල් ප්‍රින්ටඩ් ෆෝන් සී ගෝ උන් ගෙන්නන්නේ. :rofl: බොරුවට ඩුබායි වල අට්ටාලයක් ගහගෙන සිංහලයන්ව අන්දනවා :lol::lol::lol:
උඹලට ඕනෙ නං දෙන්නන් සැම්සුන් එස් 4 එකේ සෝනි ඉසෙඩ් 1 කියල ගහල එවයි. :lol::lol:


ඒ අස්සෙන් මූ ඇවිත් සීගෝ වලට පුක දෙනවා හිටු කියල. මැටි හුට්ටෙක්

මම කව්රුත් උනත් කතාව ඇත්ත.
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
* කථා කරනකොට ලේලන්ඩ් බස් එකක් බ්රේක් ගහනවා වගේ සද්ද එනවා

:frown: :angry: වහාම මේ කතාව ඉල්ලා අස් කරගෙන, ටාටා බස් එකක් බ්‍රේක් ගහනවා වගේ ලෙස වෙනස් කරපන්..... :angry:

:lol::lol::lol::lol::lol:
 

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ඔන් ආයුබෝවන්ඩ මම මේ මුන්ට කඩේ යනවා නම් නෙමේ... මාත් zigo ion 3i එක ආපු මුල් කාලෙම ගත්ත 4න් එකක් 3g නම් තාම වැඩ නැ එකේ..12400ක් වගේ තමා මතක.දැනට අවුරුදු 1.5 පාවිච්චි කරනවා ලොකු ලොකු කේස් නම් අවේ නැ.දැන් නම් ටච් එක ටිකක් අව්ල් යාගෙන එනවා වගේ දැනෙනවා..පෙට්‍රෝල්,එන්ජින් ඔයිල් එක්කම තියන නිසා එහෙම වෙනවද දන්නෙත් නැ.ඉන්ටනල් මෙමරි එකත් පට්ට අඩුයි.චිප් ගහන්න ඕන.හැබැයි පලවෙනි ලොට් එක නිසාද දන්නේ නැ.චයිනා උනත් බඩු හොදට තිබ්බ.දැන් නම් කොහොමද දන්නේ නැ.ලොකු ලොකු ගණන් දීල 4න් ගන්න බැරි නමට හරි ස්මාර්ට් 4න් එකක් පාවිච්චි කරන්න ආස උන්ට වටිනවා.
     
    Status
    Not open for further replies.