Zimbabwe 217$ - වෙච්චි දෙයක්!!!

Zimbabwe වල economy එකට කෙල වෙච්චි එක ගොඩක් අය දන්නව ඇතිනෙ...
දන්නැත්තන් අහගන්ඩකො...2008 දි Zimbabwe වල උද්ධමන අනුපාතය බිලියන 500 % විතර උනා... පාන් ගෙඩියක් ගන්නත් සල්ලි ගෝනි ගනන් උස්සන් යන්න උනා කියල තමයි ඒ දවස්වල කිව්වෙ.
කොටින්ම ට්‍රිලියන 100 නෝට්ටු පවා ඒ දවස් වල නිකුත් උනා. මේ තියෙන්නෙ.
වැඩි විස්තර මෙතනින්...
අලුත්ම කතාව තමයි දැන් මාසෙකත විතර උඩදි එහෙ මුදල් ඇමති Tendai Biti කියල තියෙනව පඩි නඩි ඔක්කොම ගෙව්වට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ 217$ ලු!!! වැරදුනේ නෑ... මිලියන බිලියන කෑලි හැලුනෙත් නෑ. ඇත්තටම 217$ යි.
ලියාගෙන යනකොට මටත් නිකමට කල්පනා උනා, ලංකාවෙ currency එකත් අලුත් කරොත් හොද නැද්ද? මොකද Zimbabwe තරම්ම නැති උණත් අපේ රටෙත් දැන් එන්න එන්නම ලොකු ලොකු සල්ලි කොල අච්චු ගහන්න වෙලා වගේනෙ...
නොදන්න දෙයක් දැන ගත්ත නම් සලකල යන්න...