Zimbabwe 217$ - වෙච්චි දෙයක්!!!

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Zimbabwe 217$ - වෙච්චි දෙයක්!!!

    :angry::angry::angry:
    Zimbabwe වල economy එකට කෙල වෙච්චි එක ගොඩක් අය දන්නව ඇතිනෙ...
    දන්නැත්තන් අහගන්ඩකො...2008 දි Zimbabwe වල උද්ධමන අනුපාතය බිලියන 500 % විතර උනා... පාන් ගෙඩියක් ගන්නත් සල්ලි ගෝනි ගනන් උස්සන් යන්න උනා කියල තමයි ඒ දවස්වල කිව්වෙ.
    කොටින්ම ට්‍රිලියන 100 නෝට්ටු පවා ඒ දවස් වල නිකුත් උනා. මේ තියෙන්නෙ.

    250px-Zimbabwe_%24100_trillion_2009_Obverse.jpg

    zimbabwe-currency-1.jpg

    වැඩි විස්තර මෙතනින්...

    අලුත්ම කතාව තමයි දැන් මාසෙකත විතර උඩදි එහෙ මුදල් ඇමති Tendai Biti කියල තියෙනව පඩි නඩි ඔක්කොම ගෙව්වට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ 217$ ලු!!! වැරදුනේ නෑ... මිලියන බිලියන කෑලි හැලුනෙත් නෑ. ඇත්තටම 217$ යි.

    ලියාගෙන යනකොට මටත් නිකමට කල්පනා උනා, ලංකාවෙ currency එකත් අලුත් කරොත් හොද නැද්ද? මොකද Zimbabwe තරම්ම නැති උණත් අපේ රටෙත් දැන් එන්න එන්නම ලොකු ලොකු සල්ලි කොල අච්චු ගහන්න වෙලා වගේනෙ...

    නොදන්න දෙයක් දැන ගත්ත නම් සලකල යන්න... :yes:;)
     
    • Like
    Reactions: charly123

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe economy eka control karanne modayo set ekak. eka tamai kela wenne lankawata hamatissema.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    "අලුත්ම කතාව තමයි දැන් මාසෙකත විතර උඩදි එහෙ මුදල් ඇමති Tendai Biti කියල තියෙනව පඩි නඩි ඔක්කොම ගෙව්වට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ 217$ ලු!!! වැරදුනේ නෑ... මිලියන බිලියන කෑලි හැලුනෙත් නෑ. ඇත්තටම 217$ යි. "

    mokkakda bn meke theeruma ?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    yeah confusing please explain
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    "අලුත්ම කතාව තමයි දැන් මාසෙකත විතර උඩදි එහෙ මුදල් ඇමති Tendai Biti කියල තියෙනව පඩි නඩි ඔක්කොම ගෙව්වට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ 217$ ලු!!! වැරදුනේ නෑ... මිලියන බිලියන කෑලි හැලුනෙත් නෑ. ඇත්තටම 217$ යි. "

    mokkakda bn meke theeruma ?

    ඒ කියන්නෙ බන් උන්ගෙ එකේ ඉතුරු වෙලා තියෙන්නෙ $217 කියන එක.මේ ලින්ක් එක බලපන්...
    http://www.africareview.com/News/Zimbabwe-finance-coffers-are-empty/-/979180/1679520/-/kghs8a/-/index.html
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    yeah confusing please explain

    රජයෙ වියදම් ගෙවුවට පස්සෙ සිම්බාබෙ මහභාන්ඩාගාරෙ ඉතුරු වෙලා් තියෙන්නෙ ඩොලර් 217යි ලු බිලියනවත් මිලියනවත් නෙවේ නිකම්ම නිකම් ඩොලර් 217යි රුපියල් වලින් නම් 27000/= :no::no:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ai ban trilion ganan walin padi gevala last rajayata ithiri wenne dollars 217 hariyata 100000000/= gevala 1 cents ithuru hambuna wage

    රජයෙ වියදම් ගෙවුවට පස්සෙ සිම්බාබෙ මහභාන්ඩාගාරෙ ඉතුරු වෙලා් තියෙන්නෙ ඩොලර් 217යි ලු බිලියනවත් මිලියනවත් නෙවේ නිකම්ම නිකම් ඩොලර් 217යි රුපියල් වලින් නම් 27000/= :no::no:

    holy shit ma tamai. mara scene ekane ban pissu ratak :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "අලුත්ම කතාව තමයි දැන් මාසෙකත විතර උඩදි එහෙ මුදල් ඇමති Tendai Biti කියල තියෙනව පඩි නඩි ඔක්කොම ගෙව්වට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ 217$ ලු!!! වැරදුනේ නෑ... මිලියන බිලියන කෑලි හැලුනෙත් නෑ. ඇත්තටම 217$ යි. "

    mokkakda bn meke theeruma ?

    yeah confusing please explain

    රජයෙ වියදම් ගෙවුවට පස්සෙ සිම්බාබෙ මහභාන්ඩාගාරෙ ඉතුරු වෙලා් තියෙන්නෙ ඩොලර් 217යි ලු බිලියනවත් මිලියනවත් නෙවේ නිකම්ම නිකම් ඩොලර් 217යි රුපියල් වලින් නම් 27000/= :no::no:

    :yes::yes:
    ape lankawe nam $217 wath ithuru weida manda :P
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    ai ban trilion ganan walin padi gevala last rajayata ithiri wenne dollars 217 hariyata 100000000/= gevala 1 cents ithuru hambuna wage

    නෑ මචන්, ඔය 217 කියන්නෙ US$. අර ට්‍රිලියන ගනන් තිබ්බෙ Zimbabwe ඩොලර්. ඒ යුනිට් එක දැන් පාවිච්චි වෙන්නෙ නැහැ. ඔය රටේ poverty line එක 13 Trillion Zimbabwe Dollars per month ලු. ඒ කියන්නෙ US$ 41 යි. ;)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    සල්ලි බොරුවට අච්චු ගැහුවහම මෙහෙම වෙනවා තමයි. ඒ රටේ ආර්ථිකේ ගෙනියන්නේ මෝඩයෝ වෙන්න ඇති. දැන් බොහෝ විට ඒ රටේ පාවිච්චි කරන්නේ පිටරට මුදල්