Zimbra mail server දන්නා අය ඉනවදෝ
මචන් අපේ office එකේ කලින් use කලේ pop3 , එක ms outlook වලට තමා config කරලා තිබ්බේ දැන් .pst outlook data file එක තියෙන්නේ client ලග
අලුතෙන් zimbra server දැම්මා දැන් අර outlook data file ටික zimbra server එකට ගන්න ඕනේ
අර පරණ mail ඔක්ක server එකට දාල gmail yahoo වගේ use කරන්නේ outlook config කරන්නේ නේ
මොකක් හරි software එකක් නැද්ද client pc install කරලා එකහරහ server එකට data file එක ගන්න ක්‍රමයක් දන්නා අය help දෙන්නෝ ...