මේක මම චෙක් කරලා බලාපු දෙයක්, හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
ISP ලා අපිට දෙන රව්ටර් සෑහෙන්න බේසික් මට්ටමේ ඒවා, wifi ස්ටේබල් නෑ ගොඩක් ඒවගේ.
ඒ නිසා හොදම දේ තමයි ISP දෙන රව්ටරේ කනෙක්ෂන් එක ගන්න විතරක් පාවිච්චි කරලා tplink වගේ හොද බ්රෑන්ඩ් එකක රව්ටර් එකක් ක්රොස් කේබල් එකකින් සම්බන්ධ කරලා ඒ දෙවෙනි රව්ටරේ wifi පාවිච්චි කරන්න.
චෙක් කරන්න හරි කරලා බලන්න වෙනසක් දැනේවි.
මේ ක්රමෙන් තව වාසි ගොඩකුත් තියෙනවා.