ZLT S20 නම් හෙන සාපයක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටට සාපයක් වෙච්ච දවස් කුලියට පොස්ට් ගහන sales man පොන්නයා කියන කතාව
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මේක මම චෙක් කරලා බලාපු දෙයක්, හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
    ISP ලා අපිට දෙන රව්ටර් සෑහෙන්න බේසික් මට්ටමේ ඒවා, wifi ස්ටේබල් නෑ ගොඩක් ඒවගේ.
    ඒ නිසා හොදම දේ තමයි ISP දෙන රව්ටරේ කනෙක්ෂන් එක ගන්න විතරක් පාවිච්චි කරලා tplink වගේ හොද බ්‍රෑන්ඩ් එකක රව්ටර් එකක් ක්‍රොස් කේබල් එකකින් සම්බන්ධ කරලා ඒ දෙවෙනි රව්ටරේ wifi පාවිච්චි කරන්න.
    චෙක් කරන්න හරි කරලා බලන්න වෙනසක් දැනේවි.
    මේ ක්‍රමෙන් තව වාසි ගොඩකුත් තියෙනවා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක මම චෙක් කරලා බලාපු දෙයක්, හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
    ISP ලා අපිට දෙන රව්ටර් සෑහෙන්න බේසික් මට්ටමේ ඒවා, wifi ස්ටේබල් නෑ ගොඩක් ඒවගේ.
    ඒ නිසා හොදම දේ තමයි ISP දෙන රව්ටරේ කනෙක්ෂන් එක ගන්න විතරක් පාවිච්චි කරලා tplink වගේ හොද බ්‍රෑන්ඩ් එකක රව්ටර් එකක් ක්‍රොස් කේබල් එකකින් සම්බන්ධ කරලා ඒ දෙවෙනි රව්ටරේ wifi පාවිච්චි කරන්න.
    චෙක් කරන්න හරි කරලා බලන්න වෙනසක් දැනේවි.
    මේ ක්‍රමෙන් තව වාසි ගොඩකුත් තියෙනවා.
    Lankawe godak userslata affordable prices walata thiyena router network walin import karanne.
    CA enabled router waladi normal 4G walata wada wadi speed ekk enawa dialog,Mobitel, dialog broadband CA enabled towers wadi nisa.

    Nikn labuna router ekata mukuth kiyanna epa bn.😂owa ube Salli neweine higana http
    ------ Post added on Sep 13, 2023 at 3:42 AM